චතුරට මාධ්‍යවේදීන් කොලොප්පන් කරති.. කෝප වී වාහනයේ නැගී ඉගිල්ලේ..
December 24, 2019 at 12:00 pm | lanka C news
රාජිත සේනාරත්න මහතා හිටපු ඇමැති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ආණ්ඩුවේ පළමු පරාජය බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
එහි සිටි මාධ්‍යවේදීන් විසින් මන්ත්‍රී චතුර සේනාරත්න විමසා සිටියේ මේ සම්බන්ධයෙන් කිසියම් උපදේශයක් ලබා දුන්නේද යනුවෙනි.
ඉන් මදක් කෝප වූ බවක් පෙන්වූ මන්ත්‍රීවරයා පිලිතුරු දීම කෙටි කරන වාහනයේ නැගී පිටත්ව ගියේය.
චතුර සේනාරත්න මහතා සමාජ ජාලවල නිරන්තරයෙන් උපහාසයට ලක්වන්නේ ලෝකය ආරම්බයේ පටන් සිදුව ඇති වැදගත් සංසිද්ධීන්වලට උපදෙස් දුන්නෙක් ලෙසයි.
තාත්තා වගේ නෙවයි චතුර කියන්නේ අන්තිම අති දක්ෂයෙක්. බැඳලා ඉන්නේ දිව්‍යාංගනාවක්.
සිංහලයට විරුද්ධ වැඩකරන්ට ජාතක මූ
බැඳල අවුරුද්දක් ගිහිල්ලත් ලමයි නැති මූ
තාත්තගෙ වඳ පෙති බීලම වැඩ කරලද මූ
පරාජිත තාත්ත හිරගෙදර බලන්න ආව මූ
Chatura senaratne is absolutely wrong.
Many people will be EXTREMELY HAPPY if his dad foul mouthed dentist gets punished for all the DESPICABLE acts he commited. Incl false Crocodile stories , exploiting patients, intentionally providing harmful drugs, illegally making money by exploiting govt resources +++
kala kanniya , me sere gedara yawanu..
sakkili haththa pitin ma
Only in a country like Sri Lanka that a person like this is a minister! Anyone surprised that we lankans are in this dirty situation?
Ba ba ba ba…..
මේ යකා පියාගේ පඩික්කම
තාත්තාට ජම්පරේ අදින්න උපදේශයක් ලබා දුන්නේ නෑද්ද පුතේ
මුගේයි මුගෙ තාත්තාගෙයි කොන කපලලු බේරුවල පැත්තෙ අය කියන්නෙ