චතුරත් අතුරුදහන්.. දුරකතනය වෙන කෙනෙකුට හරවලා.. රාජිතගේ කට්ටි පැනීම් සංවිධායක ඔහුයි..

December 26, 2019 at 2:10 pm | lanka C news
චතුරත් අතුරුදහන්.. දුරකතනය වෙන කෙනෙකුට හරවලා.. රාජිතගේ කට්ටි පැනීම් සංවිධායක ඔහුයි..

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා නිවසින් අතුරුදහන්වී සිටි.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවාස දෙකකට ගිය අවස්ථාවේ දී එම නිවාසවල චතුර සේනාරත්න මහතාද සිට නැත.

චතුර සේනාරත්න මහතාගේ ජංගම දුරකතනය වෙනත් පුද්ගලයෙකුගේ දුරකථනයකට සම්බන්ධ යොමුකර ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ චතුර සේනාරත්න මහතා විසින් රාජිත සේනාරත්න මහතාගේ කට්ටි පැනීම් සංවිධානය කරමින් සිටින බවයි.

87 views

13 Comments to “චතුරත් අතුරුදහන්.. දුරකතනය වෙන කෙනෙකුට හරවලා.. රාජිතගේ කට්ටි පැනීම් සංවිධායක ඔහුයි..”

  1. සිපොඞේ පොන්න පුතා දත්ගලව නැව්ගත් පුතා උම් බාඅබ්බ්බ්බ්බ්බ්බ්බ්Bඌ උරුලැවා වගේබබුබාබු හමබයාට ජාතකවී ඇත උම්ම්ම්ම්ම්ම්ම්ම්ඹ බැ බැ බු

  2. Love nature says:

    තාත්තා කළ දේ පුතා නොකලොත් ඒ නොට්ටිගෙ පුතා යන කියමන නැවත වරක් සිහිපත් වෙන සිදුවීමක්

Main News