චතුරිකා පීරිස්ට කොරෝනා… තවත් 14ක් ආසාදිතයි..
November 27, 2020 at 7:35 pm | lanka C news
ජනප්‍රිය රංගන ශිල්පිණී චතුරිකා පීරිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඇගේ සැමියා වන ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
චතුරිකා පිරිස් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවසන ඔහු තමන් සහ දරුවා තම නිවසේ නිරෝධයනය වෙමින් සිටින බවද සඳහන් කරයි.
චතුරිකාගේ වත්මන් තත්වය යහපත් බවද පවසන ඔහු කොරෝනා ආසාදනය සැඟවිය යුතු දෙයක් නොවන බව ද සඳහන් කළේය.
මේ අතර වාර්තා වන්නේ නළු නිළියන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
කොරෝනා ත් ලෙඩක් ද මෙයාට. මෙයාව හැදිලා තියන ලෙඩ ගැන ඉතින් හොඳටම දන්නේ රොෂාන් තමයි. වැඩේ තියෙන්නේ දැන් වටේ ඉන්න කී දෙනෙක් මේක අහලා බයේ ගැහි ගැහී ඉන්නවද කියලා. මලකෙළියයි මේ කේස් එකත් එක්ක තව පවුල් කීයක් අවුල් වෙයිද දන්නෙ නැහැ.
ලංකා සි නිව්ස්, වටේ උන්ගේ සීනි කිරුවට රෝහිත රාජපක්සගේ නිව්ස් එක දාන්න ගූ බයයි. යකෝ අය්තිකාරයෙක් නැති මල්වානේ මන්දිරේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරනවාකෝ, මහජන මුදලින් නඩත්තු කරන අරලියගහ මන්දිරේ ඇත ඇරලා.
Rokat රෝහිත ට මොකෝ වෙලා තියෙන්නේ. නෝනාට තව බබෙක් හම්ඹුවෙලාද ? නැත්නම් අඟහරු ලෝකෙන් කොරෝනා අරන් ඇවිත් ද? බය වෙන්න එපා අර චියිනිස් ඉන්ජෙක්ෂන් එක ගහගත්තා නම් හරි. ඔය එක එක ජැක්සන් ලා පස්සේ යන්න එපා කියලා නේද බාප්පා කීවේ.
මහින්ද මහත්තය පදිංචිවෙලා ඉන්නේ එතුමගේ විජේරාමයේ නිළ නිවසේ .කිසිම හේතුවකට අරලියගහ මැදුරට පැමිනෙන්නේ නෑ . අරලියගහ මදුර බාවිතා කරන්නේ මහින්ද මහත්තයගේ බාල පුතා සහ ඔහුගේ බිරියගේ පවුලේ සැම දෙනා .මෙය රජය සතු දේපලක් බැවින් ජනාධිපති තුමා නියෝග කර තිබුන ඉන් ඉවත් වෙන්ඩ කියල .
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වෙන්න නැතුව යහපත් ජිවිත ගතකරන්න මේ කෝරෝනා ව්‍යසනයේ අවස්ථාවෙදීවත් සිතට ගන්න.චතුරි ඔයාට සියලු දෙවි රැකවරණ ආශිර්වාද ලැබේවායි පතමි.තෙරුවන් සරණයි!
Get well soon, Infact “Goda beheth ” like Paspanguwa/Ginger tea will keep us alive until there is a solution
හිරු පොකුර
චතුරිකා පීරිස් කලාකාරිනියට තෙරුවන් සරනයි!
ඇගේ නිර්මාන රසවිදි අප, ඇයට ඉක්මන් සුවය
ප්‍රාර්තනා කරමු. කවර අයෙකුගේ හෝ විපතේදී, සතුටු වන කුහක පාහරයින්ගේ comments දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. අනවර්ත නාමයකින් පෙනී සිටියද, මිනිසත් කමට නිගාවන අයුරින් මෙලෙස කටයුතු කරන්න එපා!ඔබගේ හර්ද සාක්ශියට ඉඩ දෙන්න.
මුන් මොන ජනප්‍රියද? නම් ඇහුවෙත් අදයි..සත පහේ ටෙලිනාටක රගපෑව අය වෙන්න ඇති… කොරොන විතරක් නෙමෙ සමාජ රෝග වලටත් චෙක් කලානම් …මොකො මෙ නිලියො ඩිරෙක්ටර් සහ ඔක්කොටම සලකන ව්🙂දිහට තමා ඔය ජනප්‍රිය ලේබල් එක ගහන්නෙ
සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි