චතුරිකා සිරිසේනට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ…

June 27, 2019 at 3:50 pm | lanka C news
චතුරිකා සිරිසේනට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ ණය මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් පුද්ගලයෙක් විසින් පුද්ගලික බැංකුවට ලබා දුන්න කූඨ ලේඛනයක චතුරිකා සිරිසේන මහත්මිය ගියේ අත්සන යොදා ඇතැයි ගොනු කර ඇති නඩුවක් සමිබන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ඇයට අධිකරණයේ පෙනී සිටින්නයි අවස්ථාව්දී දැනුම් දී තිබුණ ද පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සෙලාන් බැංකුවේ ණය නිලධාරියා විසිනි.

12 views

15 Comments to “චතුරිකා සිරිසේනට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ…”

  1. විස්කි මැඩම් says:

    මොනවා උනත් චතුරිකා ලස්සනයි නේද?

    • Bandq says:

      Aniwa! She should be our next president 😉

    • Love nature says:

      රූපං ජීරතී මඡ්ඡානං
      නාමගොත්ථං නජීරතී
      නාමගොත්ථං නජීරතී
      නාමගොත්ථං නජීරතී

      ලස්සන සැමදේ මොහොතක සුවදේ
      එහි කෙළවර දුකදේ
      එහි කෙළවර දුකදේ

      දෙනෙත පෙනේ නම්
      සුවඳ දැනේ නම්
      සවන බිහිරි නැති නම්
      සැපට වශීවී විපතට ලංවී
      කිමද සැපෙක පස්කම්
      දැල්වෙන අතරේ සදහම් දීපේ
      මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
      සියල්ල ලෝකේ වැනසී යයි

      දිරා ජරාවට යයි
      දිරා ජරාවට යයි

    • Saradiel says:

      ඔය සේරම පාට කරපුවා රැවටෙන්න එපා

    • චම්පා says:

      නැගගෙන ඒනවාද?

    • Gayantha says:

      සුදු වෙන්න බෙහෙත් බීලා නැත්තම් ඉතින් makeup ! හැබයි ඉස්සරට වඩා එයා මහත් වෙලා නැත්තම් ඉතින් ඉස්සර කෝට්ට වගේනේ හිටියේ.

    • JOHN says:

      නරකද උබට උපැස් යුගලක් ගත්තොත් ..අනේ මිහරකෝ උබ ලස්සන ගෑනු දැකලා නැද්ද ?

    • දේවක says:

      ගමේ වේලි වේලි ඉන්න ලස්සන ගෑනියෙක් දැකල බයියෙක්ගේ කමෙන්ට් එකක් බව සලකන්න.

  2. sathya says:

    She could be the Minister of Prostitutes. So she could supply Whores to her Father also.
    Sirisena wal kupadiya

  3. Chaturika, didn’t complete her degrees at SLIIT, IN HER COURSE WORK AND ASSIGNMENTS. SHE GOT SOME QUESTIONS IN DIGITAL ELECTRONICS BRIDGES, SHE NAME AND EXPLAIN MANAMPITIYA BRIDGE

  4. kos mama says:

    Akannaa huusaaaiiii

Main News