චතුර අපිව හිනස්සලා මරාගන්නද යන්නේ කසාදේ දවසෙත් මෙහෙම ආතල් දීලා..

August 30, 2018 at 10:22 pm | lanka C news
චතුර අපිව හිනස්සලා මරාගන්නද යන්නේ කසාදේ දවසෙත් මෙහෙම ආතල් දීලා..

ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට සමාජ ජාලාවන්හි දැඩි කතාබහකට ලක්ව තිබේ.

අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම මෙන්ම ඊට වැය කරන ලද අධික වියදමද මීට හේතු වී ඇත.

කෙසේ වෙතත් මංගල උත්සව සභාව අමතමින් චතුර සේනාරත්න මහතා එම චෝදනාවන්ට එහිදීම පිලිතුරු දුන්නේය.

අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට සිදු වූයේ නැකත යෙදී තිබූ වේලාවට වෙනත් ශාලාවක් සොයාගත නොහැකි වූ නිසා බවත් එය ලපා දුන්නේ අගමැතිවරයා විසින් බවත් ඔහු සදහන් කලේය.

එමෙන්ම මංගල උදත්සවය සදහා වියදම් වූ සියළු වියදම් තම හිතමිතුරන් විසින් දරන ලද බවත ඔහු පැවසීය.

කෙසේ වෙතත් සමාජ ජාලයන්හි එම කතාව සම්බන්ධයෙන්ද විවේචන එල්ල වෙමින් ඇත.

එක් ෆේස්බුක් පිටුවක මෙම වීඩියෝව පල කර ඇත්තේ ‘බුදාම්බෝ චතුර අපිව හිනස්සලා මරාගන්නද යන්නේ කසාදේ දවසෙත් මෙහෙම ආතල් දීලා’යන හිසිනි.

තම දේශපාලන දිවියට සහය දුන් සගයනට ප්‍රණාමය පුද කරමින්. චතුර – සරූපා යුග දිවියට පා තබන අද !

Gepostet von Chathura Senaratne am Donnerstag, 30. August 2018

172 views

31 Comments to “චතුර අපිව හිනස්සලා මරාගන්නද යන්නේ කසාදේ දවසෙත් මෙහෙම ආතල් දීලා..”

  1. kapila says:

    සුපුරි එලකිරි චතුර ඔයා ජනාධිපති වෙන රටේ අනිවා මම වැසියෙක් වෙනව…..සන්තෝසෙ බෑෑෑෑෑෑෑෑෑෑෑෑ මයෙ අම්ම………

  2. sakalabujan says:

    නාමල් රාජපක්‍ෂගේ අරලිය වෙඩිමේ වියදම කෝටි 30යි.. අදුම්වලට කෝටි කෝටි 3 යි සත 64 යි.. අනුර දිසානායක හෙලි කරන නාමල්ගේ වෙඩිමේ වියදම මෙන්න..

Main News