‘චතුර කියන්නෙ රජෙක්..’ මැතිවරණ පෝස්ටරයට සමාජ ජාලාවල නොනැවතී සිනා..

June 28, 2020 at 10:40 am | lanka C news
‘චතුර කියන්නෙ රජෙක්..’ මැතිවරණ පෝස්ටරයට සමාජ ජාලාවල නොනැවතී සිනා..

චතුර යනු හොඳ චරිතයක් ගොඩ නගා ගත් රජෙක් බව චතුර සේනාරත්න මහතා වෙනුවෙන් මහ මැතිවරණ ව්‍යාපාරය සදහා නිර්මාණය කර ඇති ප‍්‍රචාරක දැන්වීමක දැක්වෙයි.

චතුර යනු චරිතයක් තුල රජයන්නෙක් බවත් ‘චතුර කියන්නේ නමක් නෙවේ මිනිස්සුන්ගෙ හිත් දිනාගත් හොඳ චරිතයක් ගොඩනඟාගත රජෙක්’ බවත් මෙම ප්‍රචාරක දැන්වීමේ සඳහන් ය.

එම ප්‍රචාරක දැන්වීම සඳහා ප්‍රතිචාර දක්වා ඇති සමාජ ජාල පරිශීලකයන් වැඩි ලෙස එය උපහාසයට ලක් කර ඇත.

383 views

28 Comments to “‘චතුර කියන්නෙ රජෙක්..’ මැතිවරණ පෝස්ටරයට සමාජ ජාලාවල නොනැවතී සිනා..”

  1. Gama Rala says:

    Mun wa desapalana yen ela wan na nan , Muge maha eka elawan na o na, neth than maha eka list eken hari muwa ayemath ge na wa, eka nisa mole kalpana karala mewara chande den na. Specially kepuwath KOLA set eka.

  2. චරිතය
    තුරන් කොරගත්
    රසිකයා????
    ගම්පහ ඉන්නේ මෝඩයඳ කියලා මෙදාපාර චංඳයෙන් බලාගමු????

  3. Chatura putha says:

    රටම ගඳ ගස්වන දතාණෝ හා පුතානෝ.මෙවර මැතිවරණයෙන් කුණු බක්කියට.

  4. නැතුව නැතුව ඔවැනි බත් බුදින රජ අම්බරුවො නැත්තම් මුන්වගේ ගොන්රජවරු මැතිසබේ ඉදීවිය <<<>>>
    කීදෙනෙක් නම් කියල ගුඑන්වී පී ගොන්රජවරු ඔකේ හිටියද පහුගිය දොහේ#####vvvvvvvv

  5. sanjaya says:

    meka wadapu ekek neme
    mokakada karapu ekek

  6. නමනවතී says:

    චපල තුප්පැහි රබ් බඩ යා

Main News