චතුරගෙන් ඉගෙන ගනී.. පේෂල-ඉරාජ් මොන්ටිසෝරි වීර ක්රියා.. අලූත්ම වීඩියෝව මෙන්න..
February 24, 2017 at 11:17 pm | lanka C news
තමන් මොන්ටිසෝරි කාලයේ කල කී දෑ සම්බන්ධයෙන් ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න හා ජනප්රිය නිවේදක පේෂළ මනෝජ් අලූත්ම වීඩියෝවක් එලි දක්වා ඇත.
‘චතුර’ යන පුද්ගලයෙකු ගැනද එහි අවස්ථා කිහිපයකදීම කියැවෙයි.
ඇත්තටම කිව්වොත් ලංකාවට විජය ගොඩබැස්සෙ මම නිසා. මොන්ටිසෝරියේ ටීච ළමයි ටික මුද බලන්න එක්ක ගියාම කොන්ඩේ බාගෙට කපා ගත්ත ඩයල් එකක් ඈත බෝට්ටුවක ඉඳන් කෑ ගහල ඇහුව මල්ලි ගොඩබැස්සට කමක් නැද්ද මල්ලි මේ පැත්තේ දියවැල් එහම නැද්ද කියල. එතකොට මම තමයි කෑගහල කිව්වේ. අයියේ අර එහාපැත්තේ කපු කැට කැට ඉන්නේ අපේ ටීච එයාගෙන් අහන්න කියල…
The most “sexiest” comment ever seen.
Congrats for your creativity.
Impressive and expressive
sexiest ?????? අඩෝ ඇත්ත කියපන්…උඹ රෑට බැලීස් පැත්තෙ යනව නේද සූදු කෙලින්න? ඕක වැනෙසාගෙ වචනයක්.
😀 😀 😀
Great ! My dear friends
පට්ට. මුන් අවුරුදු කීයක් මොට්ටසොරි ගිගින්ද?
මුන් දෙන්න ස්කෝලේ ගිහින්ම නෑ. මොන්ටිසෝරි විතරයි මුන් දෙන්න ගිහින් තියෙන්නෙ,,,,
Mata nam Chathurath ekai mun dennath ekai…specially Iraj kiyana gala moosalaya