චතුර පුතා ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ – රාජිත [Video]

March 2, 2017 at 12:08 am | lanka C news
චතුර පුතා ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ – රාජිත [Video]

මෑතකදී සමාජ ජාලා ඔස්සේ තම පුත් චතුර සේනාරත්ට ලැබූ ප‍්‍රසිද්ධිය වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප්ට තිබූ ආකාරයේ ‘නෙගටිවු’ ප‍්‍රසිද්ධියක් බවත් එය නරක දෙයක් නොවන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති රාජිත මේ බව කීය.

39 views

18 Comments to “චතුර පුතා ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ – රාජිත [Video]”

  1. Gamaraka says:

    But chathura is better than father. One Day he can be a president of Sri Lanka and sajith should be PM. Then only this political system will change.
    Then we are not in Sri Lanka. Cause we do not live in banana republic . We will go to Australia by boat. It’s better.

  2. tokka says:

    Chathura puthagema thaththani…. kamak ne thawa joke ekak demmata.

  3. sam says:

    what an idiot the father is too so what more can you expect from the father

  4. Wijaya says:

    ඕකට කියන්නේ නෙගටිවේ නෙමෙයි “නොදකින් ” ප‍්‍රසිද්ධිය

  5. Champa says:

    පිස්සු කතාවක්. Trump කාගෙන් හරි වෙඩි කනවා කියලා ඇමරිකන් නොවන සංක්‍රමනිකයෝ කියනව.

  6. Micro Man says:

    මේ යක්කු කොහොමත් අමු මැන්ටල් ඩයල් දෙකක් කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑනේ.

  7. Carl says:

    like father like son