චතුර විතරද.. හසන්ත හෙට්ටිආරචිචිගේ වෙඩිමත් අරලිගහ මන්දිරයේදී.. මහින්ද සාක්ෂිත් අත්සන් කරලා.. තවත් දැක්කොත් අටපට්ටමට කියන්ටෝනෑ..[Photo]
September 1, 2018 at 9:20 am | lanka C news![චතුර විතරද.. හසන්ත හෙට්ටිආරචිචිගේ වෙඩිමත් අරලිගහ මන්දිරයේදී.. මහින්ද සාක්ෂිත් අත්සන් කරලා.. තවත් දැක්කොත් අටපට්ටමට කියන්ටෝනෑ..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/09/5464655.jpg)
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සව අරලිගහ මන්දිරයේදී පැවැත්වීමත් සමග එල්ල වූ දැඩි විවේචනයන්ට පිලිතුරක් ලෙස පසුගිය ආණ්ඩුය සමයේදීද අරලිගහ මැදුරේදී මංගල උත්සව පැවැත්වූ බවට ආණ්ඩුවේ පාර්ශවයෙන් සදහන් කරයි.
ස්වාධින රූපවාහිනියේ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි මහතාගේ මංගල උත්සවයද අරලියගහ මැදුරේදී පැවැත්වූ බවට පින්තූර සහිතව වාර්තාවන් පලවෙයි.
කෙසේ වෙතත් හසන්ත හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම විවාහයේ සාක්ෂිකරුවා ලෙස අත්සන් තැබීමේ අවස්ථාව බවත් ඒ සදහා සමීප හිතවතුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ බවත්ය. ඒ හැර එහි මංගල උත්සවයක් නොපැවැත්වූ බවත් ඔහු කියා සිටියේය.
මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය සදහන් කලේ එවකට අරලියගහ මන්දිරයේදී මංගල උත්සව සදහා අත්සන් තැබීම් අනන්තවත් සිදු කර ඇති නමුත් විවාහ මංගල උත්සව පැවැත්වීමක් සිදු නොකල බවයි.
ජනාධිපතිවරයා ලෙස කාර්ය බහුලත්වය හේතුවෙන් අදාල මනාල යුවල ජනාධිපතිවරයා සිටින ස්ථානයට පැමිණ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කර ගැනීම ඉතා සාමාන්‍ය සිදුවීමක් යයිද ඔවුන් වැඩි දුරටත් කීහ.
me ranil maya hath pole gagatta. hettige saksi atsan kala pamanai mamath giya WEDIMA TIBBE WENA THENAKA hamadama ranil hathpole gagannawa. banku salli ape rattaa
aatma ganak kamburanawa sure
මගුලක් සිදුවන්න ඔින ආෂිර්වාදයක් සමගයි නමුත් මොංගල් චතුරගේ වෙඩිමට දැනටමත් රටෙි වැඩිදෙනකුගේ ෂාපය හිමිවෙලා මෙි මගුල කොහෙන් අවසන් වෙයිද කියලා හිතන්න අමාරැයි
Country Nation and People rule by Political clowns and their leaders.
ea dawas wala dalada maligawa wate rase padda kiyala kiwa kattiya temple trees wala magul kirima hoda wdakkda! rawatuna neda pakayanta!
මේ පිනතූරවල සිවිලිමේ ගෑවෙන සයිස් වෙඩිං කේක්, ජමර පෝරැ, 5000ක් සෙනග එහෙම පේන්නෙ හාමුගෙ වහලුන්ට විතරමද හැබෑට?
ඕන්න හාමුගෙ වහලුන්ට දැන් තද වෙයිද මංදා.
අරලිය ගහ මන්දීරෙම මඟුලත් ගත්ත එකේ සාක්ෂියට අත්රසන් කරන්න රනිල්ට කතා කලේ නැත්තේ අැයි…..? මට නං මේක මහාම මහ ප්‍රේහෙලිකාවක් (කරුණාකර මෙය මඩක් නොවන බව සලකන්න)
Hassntha kiyanneth chathura wagema ekek. Eka hithagana inne atapattama uta witharayi karanda puluwsn kiyala. Tharuna ayata ida deela naaki ayin Wenda ona
අරලිය ගහ මන්දීරෙම මඟුලත් ගත්ත එකේ සාක්ෂියට අත්රසන් කරන්න රනිල්ට කතා කලේ නැත්තේ අැයි
All previous wedding functions conducted at Temple Trees Hall ended up in breakups. This is due to curse of general public for misusing public property.