චතුරගේ රාජකීය මංග්‍යය සූදානම්.. අරලිගහ මැදුර මගුල් මඩුවක් කරයි.. අධිමිල සැරසිලිවලින් පිරී යයි..

August 30, 2018 at 12:01 am | lanka C news
චතුරගේ රාජකීය මංග්‍යය සූදානම්.. අරලිගහ මැදුර මගුල් මඩුවක් කරයි.. අධිමිල සැරසිලිවලින් පිරී යයි..

ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා ගේ විවාහ මංගලෝත්සවය සදහා අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව මේ වන විට සූදානම් කෙරෙමින් තිබේ.

රාජකීය මංගල උත්සවයකට ගැලපෙන ලෙස මිල අධික සැරසිලි යොදමින් ශාලාව හැඩ ගන්වමින් ඇත්තේ මෙරට ප‍්‍රධාන පෙලේ උත්සව සංවිධායක ආයතනයක් විසිනි.

මේ වන තෙක් අරලියගහ මන්දිරය මංගල උත්සවයක් සඳහා භාවිත කර නැත.

අරලියගහ මන්දිරය මෙම කටයුතු සඳහා යොදා ගන්නේ කුමන ක්‍රමවේදයක් යටතේ දැයි රාජ්‍ය පරිපාලනය බාර ඉහල නිලධාරියෙකු ගෙන් විමසීමට පිළිතුරු දීම මගහරිමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

මෙරට රාජ්‍ය නායකයන් ගණනාවක් විසූ අරලිගහ මන්දිරය මංගල උත්සව සදහා කුලියට දීම අරඹා ඇතිදැයි අප විමසූ කල ඔහු කියා සිටියේ තමන් මෙතෙක් ඒ ගැන දැනුවත් නැති බවයි.

පසුගිය රජය සමයේ අරලිගහ මැදුරේ දේශපාලන රැස්වීම් සාකච්චා පැවැත්වූයේ යයි එකල විපක්‍ෂය වූ එජාපයෙන් දැඩි විවේචන එල්ල විය.

200 views

17 Comments to “චතුරගේ රාජකීය මංග්‍යය සූදානම්.. අරලිගහ මැදුර මගුල් මඩුවක් කරයි.. අධිමිල සැරසිලිවලින් පිරී යයි..”

  1. realman says:

    haha 😀

  2. sakalabujan says:

    චතුර පුතා ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ – රාජිත

    මෑතකදී සමාජ ජාලා ඔස්සේ තම පුත් චතුර සේනාරත්ට ලැබූ ප‍්‍රසිද්ධිය වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප්ට තිබූ ආකාරයේ ‘නෙගටිවු’ ප‍්‍රසිද්ධියක් බවත් එය නරක දෙයක් නොවන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති රාජිත මේ බව කීය.

  3. Vanni Bandara says:

    Me magulata aanduweth, vipakshayetha, eeniya vamanshayeth thadayo siyalla peminenawaaya. Ey ayata arakshawa deemata hondama thena Araliyagaha bangalawaya. Yuwathi pathi Dinewa ! Hema dena samagi venta kaalayay. sunamiyak enawaaya.

  4. නිදහස් says:

    ප්‍රාර්ලිමේන්තුව ගන්න මුට අමතක වුන එක පුදුමයි.
    අපි බලමු මේ මංගල්‍යයට යන ඒකාබද්දෙ මන්ත්‍රීවරු කවුද කියල.

  5. desta says:

    munwa gahala pannanna welawa hari napunakayek araliya gaha mandire innakota mona katada

  6. awajataka manuwarna says:

    eyi manuwarna naluwo thoge ammata kiyapiya thoge magulath araliya eke gana kiyala. nathnam ahapiya thowa kanuwata wisik kale nathe ayi kiyala.