චතුර සේනාරත්න රෝහලේදී බන්ධනාගාර නිලධාරීන්ට බැණ වදී.. පරීක්ෂණ ඇරඹේ.. චතුරත් අමාරුවේ..
December 30, 2019 at 10:00 am | lanka C news
නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ රඳවා සිටින රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගේ සුවදුක් බැලීමට එහි ගිය ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා එහි ආරක්ෂාවට යොදා සිටි බන්ධනාගාර නිලධාරින්ට බැණ වැදී තිබේ.
රාත්රී කාලයේ දී හෘද රෝගී අංශයට චතුර සේනාරත්න මන්ත්රීවරයා ගොස් ඇති අතර එහි රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් මන්ත්රීවරයාගෙන් ප්රශ්න කළ අවස්ථාවේදී මෙම බැණ වැදීම සිදුව ඇත.
මන්ත්රීවරයාගේ හැසිරීම් මෙම ක්රියාව සම්බන්ධයෙන් කරන ලද දැනුම් දීම මත ඉදිරි කටයුතු සිදු වෙමින් ඇත.
සැකකාර රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා බන්ධනාගාර නිලධාරින් සිව්දෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු ගේ ආරක්ෂාව යටතේ පසුවේ.
චතුර සේනාරත්න රෝහලේදී බන්ධනාගාර නිලධාරීන්ට බැණ වදී..මේ නිකමට අහන්නෙ තාම තියෙන්නෙ යහපාලනේද
මේ රටේ නීතියක් නැද්ද බලය නැතුව මුන් මෙහෙම නම් බලය තිබුන කාලෙ කොහොමට ඇද්ද
ඇත්තට තාම තියෙන්නේ යහපාලනේද ?
මට නිකන් කලන්තේ වගේ !!
Raja kariyata bada kirima????
Okava maha akka samaga remand kalauthui.
Radaviyanta pahasuvak….toilet kataval dekak labena nisa
Apitat happy.
bila thama
දෙකට නැමෙන දණ්ඩ නීති නමලා. අනේ මහජන සල්ලි කතිරේ ගහපු අපිට ඇකේ පුරපල්ලා….
ජඩපාලන පාහර බල්ලො අවුරුදු 5ක් තිස්සෙ බල්ලාට ඇරපු නීතිය තාමත් වල් වැදුනු ලක්ශන පෙන්නුම් කරනවා. මැතිවරණෙදි තුනෙන්දෙක සහිත බලවත් ආණ්ඩුවක් බිහි නොකලොත් නැට්ට විසින් බල්ලා නටවන හැටි බලා ඉන්නයි සිංහලයට සිද්ද වෙන්නෙ. එහෙම උනොත් බදුර්දීන්ලා අපට සිකෙන් පුනාසෙයි .
තෝ කතිරෙ ගහපු සජියට කියලා ඒක කරවා ගනින් පරයා.
Don’t have any trust on this govt. Their job is to protect each other. I guarantee that bond scam too will be a joke.