චතුර සේනාරත්න විවාහ උත්සවය අරලියගහ මන්දිරයේදී..

August 29, 2018 at 9:20 am | lanka C news
චතුර සේනාරත්න විවාහ උත්සවය අරලියගහ මන්දිරයේදී..

ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මෙම මස 30 විවාහ දිවියට එළැඹීමට නියමිතය.

මෙම මංගලෝත්වය පැවැත්වෙන්නේ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී යයිද වාර්තා පලවෙයි.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කර ඇති බවත් උත්සවය පමණක් හෙට පැවැත්වෙන බවටද වාර්තා අැත.

චතුර සේනාරත්න මහතාගේ මනාලිය වීමට නියමිතව ඇත්තේ වෛද්‍ය සිසුවියක් වන සරූපා සමන්ගි මනතුංගයි.

ඇය ගිය මහමැතිවරණයේදී චතුර සේනාරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උරදී කටයුතු කරන ලදී.

චතුර සේනාරත්න මහතා පුවත් මවන්නෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙරට සිදුව ඇති සංසිද්ධීන් සියල්ලම පාහේ ඔහුගේ උපදෙස් මත හෝ ඔහු දැනුවත්ව සිදුවන්නේ යයි කියායි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙන්නේ මුල් වරට වීමද විශේෂත්වයකි.

අරලියගහ මන්දිරය පුද්ගලික කටයුතු සදහා ලබා දුන් බවක් මීට පෙර වාර්තා නොවීය.

345 views

32 Comments to “චතුර සේනාරත්න විවාහ උත්සවය අරලියගහ මන්දිරයේදී..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Amataka a? Janadipati waranayata dinapatha dansal dunne.rate janathawagen Salli walin. Eaka pudgalika noweida?

  2. හාමු says:

    දැන් ඔය කසාද බදින ගෑනු ළමයගෙ අම්මයි චතුරයි එකට ඉස්කෝලෙ ගියාලු නේද?

  3. karu says:

    A real leader never get married because he is so matuered and lives above the humanity – Mahatma Gandhi

  4. P. Danthanarayana says:

    Alnagatha janaadipathi thumata saha ema aaryawata suba mangalam !