චතුර සේනාරත්න 2020 ජනාධිපතිවරණයට..? අතහිත පියා රාජිතගෙන්..

July 28, 2018 at 10:40 am | lanka C news
චතුර සේනාරත්න 2020 ජනාධිපතිවරණයට..? අතහිත පියා රාජිතගෙන්..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මේ සදහා ඔහුගේ පියා වන ඇමති රාජිත සේනාරත්නගෙන්ද සහය ලැබෙන බවද එම වාර්තාවෙන්හි සදහන්ය.

මෙම තොරතුර වාර්තා වීමත් සමග කොළඹ දේශපාලන කවයන් ව්‍යාකූල වී සිටින්නේ යයිද දැක්වෙයි.

241 views
Main News