චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

April 13, 2022 at 2:10 pm | lanka C news
චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී – මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු ජයසුරිය, රංජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්.සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන පිරිස සහභාගි වූ බව පැවසේ. හමුව තිබී ඇත්තේ BMICH හිදීයි.

රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ජනතාව පාර්ලිමේන්තුවේ 225 ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කරන නිසා වෘත්තිකයන්ගේ සහාය ලබාගැනීමට වෘත්තීයවේදී කවුන්සලයක් වැනි විධිමත් ක්‍රමවේදයක් වහා ස්ථාපිත කළ යුතු බවට එහිදී යෝජනා වී ඇත.

මෙම යෝජනාවට සියලු දෙනාම එකඟතාවය පළකර ඇති අතර ඉදිරියේදීද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ.

56,715 views

27 Comments to “චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    නාකි අම්මන්ඩි පලයන් මක බෑවිලා උබට පොහොට්ටුව පරදන්න ආයෙ ඉපදිල එන්න වෙයි.

    • Me tharam duk janathawata deela sura sepa windina rajapaksa horun. Araksa karanna epaalliya. Purawesi bawa paws nethi I’m rata winasa kala
      . Oyata gas Kiri petrol thibeda. Ahara Badu pas gunayakin wediwela neda malli. Desapalana npwe. Un ballo polimwala innawada. Unat. Unta Hungak dewal nomile lebenne malli sitha balanna

      • Hora Gudda says:

        Prof Malkanthi, I don’t know if you are the real Prof Malkanthi. But, yes, Rajapaksas destroyed the Economy of SLanka by robbing, stealing, getting massive commissions for White Elephant work like Hambantota port, airport, Nelum Towers, useless Highway building, and most of all by Printing billions of Rupees without any economic controls, Rajapaksas fucked up the SL economy and now the SL economy is the Laughing Stock of the world.
        But, how about Chandrika B and others in this meeting. They all are equally Rotten Rogues , everyone in this country knows that, and Chandrika and this Rotten Egg Lot of criminal robbers are despised by every honest SLakan and any of their advice will be thrown into a Cess: Pit by the Lankans. They must have a Character to advice others but they all are bloody Jackals and Pigs.

    • SPECTATORS says:

      An advantageous news for the government .

      • Amda says:

        Exactly !

        You cant do anything independent in this country with such politicians whose trying to peep into everything

  2. Dengu Nona says:

    Kepuwath Pohottuwo, Umbe lokka Naakiyek nemeyi neda? unuth HORU. munuth HORU. horunta PAKKALIKAM KARANA umbath HORA huththige puthek !

  3. FT says:

    අන්න නියමයි බටකොල ආචිචි රට බෙිරගනිවි…

  4. Sun says:

    I am sure you have experience but that is really not worth at this point as you could do much to transform the country. The young generation are well informed and they know reality of politics rather than talking too much. You can guide but not forcing the young generation. We can see the too old politicians knows nothing and only expert in collecting money and telling lies to the public. You do not know how to be with the community as mothers and fathers but you want to control the money. People know now as the big leaders looted money ,that is poor man’s money from the bank and invested them in other countries then what can we expect from you.

  5. Felix says:

    You need to correct this mess as you and Ranil both are responsible for this mess and the clan. Ranil, supports MR clan and his ultimate aim is not to facilitate a Premadasa to become a Head of the State. Maybe he promised to his culprit Uncle as he couldn’t bring his own people like Lalith, Gamini, Upali as successor to JR. As such, Ranil is ready to stay even opposition till he die and safeguards MR clan. Chandrika made mistakes three times. 1) She didn’t abolish the executive presidency though she promised two times to come to power. 2) She did the wrong person as SLFP leader, and she has got the results of that decision the way they kick her out. 3) She did the same mistake bringing M3 as a candidate instead of accepting SF as a common candidate.
    So Chandrika and Ranil are equally responsible for the existence of the current regime and both have to pay the price by nature if they do not intervene and correct it. We know Ranil is useless and let him go to hell. But she has power and will…. so no need to do it secretly, do it openly and urgently.

  6. Boo says:

    ගෑස් පෙට්‍රල් විදුලිය කිරිපිටි නැතිනිසා ලෝකෙ පෙරලන පලමු ආන්ඩුව මේ චෞර රැජිනට බාර දීලා අපි ගෙදර යමු.

    අපි මේ ආන්ඩු පෙරලන්නෙ උන් හොරැ නිසා නෙමෙයි, මොකද office එකේ පියන්ගෙ ඉඳලා මහ එකා දක්වා හැම එකාම මොනවා හරි හොරකම් කරනවා, අඩුම ගානෙ හරියටපැය 8 වැඩ නොකර පැය 8 ක පඩි හොරකම් කරනවා. ඒ නිසා හොරකම අපේ සංස්කෘතික අංගයක්. ඒක හැමදාම හැමතැනමතිබුනා.

    ඒත් අපි මේ පෙරලි කරන්නෙ ගෑස් ලයිට් පෙට්‍රල් නැති නිසා. ඒවා තිබුනානං අපි අදටත් දෙකක් දාගෙන චූන් එකේ ගෙදර.

    • Sarath Wattegama says:

      Excellent! You are absolutely right. Sri Lankan identity. But knownody know from where to start up to build the country. Everybody play their beats to show off!

  7. Balana Rala says:

    Ops..
    Here goes the the Queen of destruction…
    She is full of poison…
    Sajith has no back bone as the opposition leader in this country to lead ….
    This isn’t going to stop until JVP creates another blood bath in the country.

  8. මේ සිංහල අවුරුද්දේ පිනට කාලා බීලා සින්දුවක් කියලා සොමියක් දාලා ටෙන්ට් එකක් යට වැස්සේ මූදු හුලං වැදි වැදි ඉදලා, කොත්තු, බුරියානි කාලා ඉන්න පවුල් පිටින් ගෝල්පේස් එන්න. කිසිම අවුලක් නෑ අවශ්‍යය බඩු ඔක්කොම පිනට ලැබෙනවා. හැබැයි ගෝඨාභය ගෝ හෝම් කියන්න ඕන. හුගක් පොෂ් ඈයො ඉන්නවා, දොස්තරලා පවුල් පිටින් ඉන්නවා. හැමදාම නෑ හැමතැනම නෑ. පරක්කු නොවී එන්න. එන්ජෝයි කරන්න එන්න. පරක්කු වෙන්න එපා සීන් එක අහුවුනොත් මලා.

  9. බන්ඩා says:

    මේ මල සොහොන් පිල්ලුව ආපසු මොන ඉලව්වකටද අර අඳින්නේ. නාකිච්චි ගෙදරම හිටියානම් තමා හොඳ

  10. Ratawesi says:

    මේකි ගැන දැන ගන්න වික්ටර් අයිවන් ගේ චවුර රැජින පොත කියවන්න.මුන් හිතාගෙන ඉන්නේ රටෙ දේශපලනය කරන්න අයිතිය තියෙන්නේ මුන්ගෙ පරම්පරවට විතරයි කියලා.අරගලය තුල මුන්ගෙ වත්කම්ද හෙලිදර්ව් කරව ගත යුතුයි.තවක්කාල් චැනල් 9 කේස් සොය බැලිය යුතුයි.

Main News