චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

April 13, 2022 at 2:10 pm | lanka C news
චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී – මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු ජයසුරිය, රංජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්.සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන පිරිස සහභාගි වූ බව පැවසේ. හමුව තිබී ඇත්තේ BMICH හිදීයි.

රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ජනතාව පාර්ලිමේන්තුවේ 225 ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කරන නිසා වෘත්තිකයන්ගේ සහාය ලබාගැනීමට වෘත්තීයවේදී කවුන්සලයක් වැනි විධිමත් ක්‍රමවේදයක් වහා ස්ථාපිත කළ යුතු බවට එහිදී යෝජනා වී ඇත.

මෙම යෝජනාවට සියලු දෙනාම එකඟතාවය පළකර ඇති අතර ඉදිරියේදීද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ.

56,414 views

27 Comments to “චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..”

  1. RITIGALA says:

    NGO,diaspora pilli thama oya nagagena enne…..ubala okkotama erehiwa thamai minissu aragalayaka inne.e nisa bora diye maalu allanne nathuwa gewal wala nawathiyalla.awasthawadi deshapalu amanayo.

  2. lolla says:

    මේ මල නාකිච්ච්ට ඇහෙන් නැද්ද තරුණයෝ ඉල්ලන දේ

  3. කැහි ගෑනූ පස්සෙ යන හොටූ මිනිස්සූන්ට දෙවි පිහිටයි. පෙරලාවි.. පෙරලාවි. .... says:

    කැහි ගෑනූ පස්සෙ යන හොටූ මිනිස්සූන්ට දෙවි පිහිටයි. පෙරලාවි.. පෙරලාවි. ….මුංට අං තියෙද බලාපල්ලා.

  4. ජනජය says:

    මොංගලය බලං ඉන්නව එනකං විස්කි ෂොට් එකකුත් තියාගෙන ..ඉක්මනට යන්න ….ඉක්මනට …!

  5. බලාගෙන නෝනෙ රෙද්ද ගැලවේවි. says:

    බලාගෙන නෝනෙ රෙද්ද ගැලවේවි.

  6. ආච්චියේ ඔයා පෙරලෙන්නද හදන්නේ....බලා ගෙන ටොමියා වටවෙලා ඉන්නේ.. .කාවි.... says:

    ආච්චියේ ඔයා පෙරලෙන්නද හදන්නේ….බලා ගෙන ටොමියා වටවෙලා ඉන්නේ.. .කාවි….

  7. ගුනත් සනේ says:

    පොට්ට මැහැල්ල ආයෙ සැරයක් අපේ රටට වැඩක් දෙන්ඩයි ලැහැස්ති වෙන්නෙ. නල්ලමලේ බඩු ටික ලංකරගන ඉන්නෙ. ඕකට අඩු ලපකොටා විතරයි. ඌත් එකතු කරගත්තනම්
    මේ රටට අබ සරණයි.

  8. Piyadasa Yalagala says:

    Is that CBK of Chandirake B Kumaratunga wanted overthrows current regime led by Rajapakse family take her revenge of politics of past of SLFP federalism..? Is she seek a another “unholy alliances” back by West? She is concurrently working for that another created an opportunity,while confuses whole situation best interest of West …? Well streets fights are Not unhevales of by masses of People’s movement .
    The road to basic means of substances are key issues of whole people of Island Republic. Nevertheless under clan of Rajapaksa family leadership they failure to deliver food fuel gas and medicine inn fully by last couple of weeks .

  9. Piyadasa Yalagala says:

    Is that CBK of Chandirake B Kumaratunga wanted overthrows current regime led by Rajapakse family take her revenge of politics of past of SLFP federalism..? Is she seek a another “unholy alliances” back by West? She is concurrently working for that another created an opportunity,while confuses whole situation best interest of West …? Well streets fights are Not unhevales of by masses of People’s movement .
    The road to basic means of substances are key issues of whole people of Island Republic. Nevertheless under clan of Rajapaksa family leadership they were failure to deliver food, fuel, gas and medicine in fully supply by last couple of weeks .They become enemies of people of Sri Lanakn.It would be enough to arrest all culprits by Rajapakse family ruling classes. All roughs are working under govt security network;people are frustrated of their actions & deeds.

  10. ඇල්වතූර says:

    විමලය ගොම්මං පියා ආප්පයා පස්සේ ගියා වගෙම මෙකී පස්සේත් යාවි බඩගොස්තරෙ රැක ගන්න

Main News