චන්ද්‍රගුප්ත තේනුවර රටින් පලා යයි.. [Video]

November 16, 2019 at 10:29 pm | lanka C news
චන්ද්‍රගුප්ත තේනුවර රටින් පලා යයි.. [Video]

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල මගින් විදෙස්ගත වී තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ඒමට පළමුව ඔහු රටින් පලාගොස් ඇති බවට සමාජ ජාලාවල වාර්තා පළවෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයේ නඩු පැවරූ ඔහු අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටද නඩුවක් ගොනුකර තිබේ.

417 views

24 Comments to “චන්ද්‍රගුප්ත තේනුවර රටින් පලා යයි.. [Video]”

  1. චින්තක says:

    තේනුවර, දේශපාලනේ කොරන්න කලිං හරියට චිත්‍රයක් ඇඳගන්න ඉගෙන ගනිං උඹ චිත්‍ර ශිල්පියෙක් කියලනෙ කියන්නෙ…..පක්කලිකං කොරල ගත්ත මහාචාර්යකම…..