චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]

November 6, 2018 at 12:01 am | lanka C news
චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයෙන් පසුවෙයි.

අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති විය.

181 views

13 Comments to “චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]”

  1. Nim says:

    AWANKAWA MA MEYA KIYANNE
    OYA AJITH MANTHREE
    KATHA KARANA
    WELASAYA ,
    ERIYAW,
    WACHANA SET AKA,
    ATHA PAYA HSIRA WANA WELASAYA ,
    MATA NAM PEENNA BAHA.
    KAWURU WATH AHEMA KEEWA
    NADDA?
    PAKSAYE NAYAKAYA WATH
    MEWA HADANNA APAYA…..ONN.

  2. opd says:

    balu sinha palawahara paksaya perata geniyanda labiathi me awasthwen proyojana gannda. ese nathi wonoth paksaya digatama pirihenawa.

  3. ඔනිකා says:

    UNP එකේ ඉන්න ලස්සනම ගෑනි මෙයා කියනවනේ

Main News