චන්ද්‍රිකාගෙන් කෝටි 25ක් ඉල්ලා නාමල් නඩු යයි.. ‘සයිටමට මහින් දැන් විරුද්ද ඇයි’ නාමල් පැහැදිලි කරයි..

February 9, 2017 at 3:50 pm | lanka C news
චන්ද්‍රිකාගෙන් කෝටි 25ක් ඉල්ලා නාමල් නඩු යයි.. ‘සයිටමට මහින් දැන් විරුද්ද ඇයි’ නාමල් පැහැදිලි කරයි..

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගෙන් කෝටි 25ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

තමනට අයත් ඩුබායි ගිණුමක ඩොලර් බිලියනයක මුදලක් ඇති බවට හිටපු ජනතිනිය විසින් එල්ල කරනු ලැබූ චෝදනාවට අදාලව මෙසේ එන්තරාවාසි යවා ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී අරඹන ලද සයිටම් වෛද්‍ය උපාධියට දැන් විරෝධය පල කරන හේතුවද මන්ත‍්‍රීවරයා පැහැදිලි කලේ මෙසේය.

127 views