චන්ද්‍රිකාගේ අලූත් පක්ෂයට මහින්ද සුබ පතයි..
February 1, 2019 at 1:20 pm | lanka C news
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ නව පක්ෂයට තමන්ගේ සුබ පැතුම් පිරිනමන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට ඔහු මේ බව පැවසීය.
ඉදිරි දින කිහිපය ඇතුලත පක්ෂ ගණනාවක එකතුවෙන් යුත් පුළුල් සන්ධානයක් බිහි කරන බවද ඔහු එහිදී සදහන් කලේය.
ලන්ඩන් වලින් තවත් මාලිගාවක් ගන්නවලු මැතිවරණයෙන් පස්සේ
Mahinda vishagora sarpayek no-we.
aluth pakshayak hadala lipton wata raume salliwalata kattiya daala UDGOSHANAYAK pawath wanna. dollar miliyana gaanak athata ei.