චන්ද්‍රිකාගේ ඕජස් ගලා පණුවන් පෙනෙයි.. සසර කලකිරිලා තපසට යන්න අවස්තාවක්…

January 22, 2019 at 12:40 pm | lanka C news
චන්ද්‍රිකාගේ  ඕජස් ගලා පණුවන් පෙනෙයි.. සසර කලකිරිලා තපසට යන්න අවස්තාවක්…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සුපිරි වෙළඳසැලක තිබෙන කල් ඉකුත් වූ පුඩිමක් ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිනියත් කල්ලි ඉකුත් වු පුඩිමක්. ගඳ ගහනවා. ඕජස් ගලනවා. පණුවොත් පේනවා. එහෙම පුඩිමක් කන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ.  නමුත් පුඩිම හිතාගෙන ඉන්නවා තවමත් මම සුවඳ දෙන ලස්සන රස පුඩිමක් කියලා.

චන්ද්‍රිකා මැතිණියගේ දිග පළල එතුමියටම තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන එක ගැන අපටත් සන්තෝෂයි. එතකොට එතුමිය මේ දේශපාලනය අවුල් කරන එක නතර කරලා, රට පාවා දෙන එකත් නතර කරලා, එතුමියට සසර කලකිරිලා තපසට යන්න අවස්තාවක් ලැබේවි කියලා අප විශ්වාස කරනවා.

– අරවින්ද අතුකෝරල

55 views

6 Comments to “චන්ද්‍රිකාගේ ඕජස් ගලා පණුවන් පෙනෙයි.. සසර කලකිරිලා තපසට යන්න අවස්තාවක්…”

  1. Pitiduwe Siridhamma says:

    Anna ekata Hirunikar Puduma.

  2. ගන්ජ බන්ඩා says:

    රට කෑ හැතිරි.

    • Ane mage kata says:

      “අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ.”.- චන්ද‍්‍රිකා
      Ehema vunaata “man Bhuddhaagamata nisi thana dena eka venas karanne nathi nisaa thamai ‘Nirvasthram paraman shukan’ keruve.” – චන්ද‍්‍රිකා

      • sunimal says:

        තපසට කෙසේ වෙතත් බාර් එකට නම් යයි විස්කි නැතුව චෞර රැජිනට එක දවසක් ඉන්න බැරිලු

  3. Pandaranayagam says:

    Saasanetawath baara ganna ekak naha!

  4. Winsara says:

    Homben giya welawe kiwalu neda serama wikunala daal yanna hithenawa kiyala.

Main News