චන්ද්‍රිකාගේ තාත්තා SWRD බණ්ඩාරනායක ‘පිම්පියෙක්’..- රන්ජන්

January 13, 2020 at 10:32 pm | lanka C news
චන්ද්‍රිකාගේ තාත්තා SWRD බණ්ඩාරනායක ‘පිම්පියෙක්’..- රන්ජන්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පියාණන් වන හිටපු අගමැති එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ‘පිම්පියෙක්’ යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කර ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පියා විසින් සුද්දන්ට සිංහල කාන්තාවන්ගෙන් ගෙනවිත් දීමේ පිම්බි වැඩ කර ඇති බවත් ඊට සන්තෝසම් ලෙස සුද්දන් විසින් ඔහුට ඉඩම් අක්කර 3000ක් දී ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා විසින් ලබාගන්නා ලද දුරකථන ඇමතුමක ඔහු මේ බව සඳහන් කර ඇත.

45,946 Viewers

17 Comments to “චන්ද්‍රිකාගේ තාත්තා SWRD බණ්ඩාරනායක ‘පිම්පියෙක්’..- රන්ජන්”

  1. JUDE says:

    කතාව ඇත්තමද රන්ජන් ? නමුත් ඔබ පිම්පි වැඩ කරන්නේ රට බෙදන්න ඊළම හදන්න උත්සාහ කරන කොටි දෙමල ඩයස් පෝරාවට නේද ?
    තමන්ගේ ඇසේ පොල් පරාලය අමතක කොට අනුන්ගේ ඇසේ රොඩ්ඩ ඉවත් කිරීමට උත්සහ දැරීමත් පිම්පි කමක් නේද ? ලැජ්ජයි

    • 👹👺👹👹👺👺👺 says:

      සිංහලයා සිංහලයාම මේ අමන විදියට හෑල්ලු කලාම මොන කතාද???
      ජාතියම විනාශ කර ගැනීමක් වන්නේ හුxx පුතෝ…😈😈😈

      • Alapaluwa says:

        මු සිංහලයෙක් විය යුතුයි ප්‍රථම කවුද කියන්නේ මු නියම සිංහලයෙක් කියා.හරියට ජාතකයක් තිබේනම් මෙවන් දේවල් කරයිද?

      • maraya says:

        බණ්ඩාරනායක සිංහලයෙක් නොවේ නිලප්පෙරුම දෙමල පරම්පරාවේ පැවෙතෙන පුද්ගලයෙක් ..සුද්දන්ට පන්දම් අල්ලා අපේ රටේ ඉඩම් මංකොල්ලා කාපු ,
        අපේ රටේ ජාතිවාදයට මුල් වූ දෙමල භාෂාව රජයේ භාෂාවක් කල වසලයෙක් ….. චෞර රැජින කලෙත්/ කරන්නෙත් එයමයි

      • john the baptice says:

        තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්‍රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි.

        එමෙන්ම දෙමළ ජනතාවගේ ජාතික වීරයින් වීමට කිසිදු දෙමළ දේශපාලකයෙකුට නොහැකි බවත් තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කළේය.

        • Janaka says:

          Yanne kohedha, Malle Pol!

        • Pradhan says:

          ඉතින් ඇත්තනේ පිරබාකරන් උන්ට වීරයෙක්.ඒ මිනිහා මරන මොහොත දක්වා උන්ගෙ බලාපොරොත්තුව පිනිස සටන් කලා.අපේ ගූඇන්පි නායකයො වගේ හැම පැත්තටම වැනුනෙ නැහැනෙ.

    • Amda says:

      අනේද කියන්නෙ…

      දරුවො මොක්කු උනත් S W R D බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක කියන්නේ මේ රටේ හිටපු උතුම් නායක දෙපලක්.
      ඒ අයට චරිත සහතික දෙන්න මේ සක්කිලියා මොකෙක්ද….

      මූට නම් හීනමානය, ලිංගික බෙලහීනතාවය, ජාන විකෘතියක්, මොන්ගල් ගතිය ඇතුලුව තවත් මානසික දුබලතා ගොඩක සන්කීර්ණ එකතුවක් නිසා හට ගත් අමුතුම මානසික ලෙඩක් තියෙනව.

      • JOY says:

        Amanda –මේ දෙන්නා රටට කල සේවය කුමක්ද ? උබත් හොරගොල්ලේ දාසයෙක්ද ? ලැජ්ජයි

  2. Jeewanee Kariyawasam , chilaw says:

    Pad premadhasa’s dad did the same thing for Dudley S and in return, Dudley made him an MP in the Colombo
    municipality. That’s how Kehelwatte Premadhasa came to politics.

  3. සිංහල බණ්ඩා says:

    ඔන්න බටකොල ආච්චියේ,  පුලුවන්නම් බොරු කියල ඔප්පු කරල පෙන්නපන්!

    • SUSIL says:

      My appeal to Film producers and patrons!
      Please boycott any tele-drama or film contributed by all actors heard in the Ranjan’s tape.

    • හින්බබා says:

      ඔහුගේ සොහොනට හෙන වැදුන බවට හොරගොල්ලේ ජනතාව අතර රාවයක් ඇත …ඔහු මැරෙන විටත් බෙල්ලේ කුරුසේ තිබුණු බව පැවසේ නමුත් රටේ දේශපාලනයට පැමිණ ඇත්තේ බෞද්ධයකු ලෙසයි ..ඔහු ගැන අපේ ඒකාලේ සිටි පැරැන්නෝ කියන්නේ ඔහු කපටි පුද්ගලයෙක් බවයි ..දක්ෂ කතිකයෙක්වූ ඔහු රටේ ජනතාව රැවටු බවයි

  4. MD says:

    Mamanam desapalana wasayen chandrika wirodi kenek.Namuth Ranjan kiyanne metaramma Pahath minihek kiyala mama hituwema naha.sakkiliyek.chandrika matiniyani obe utum Piyata ape gaurawaya sadatanikai!

    • Dilshan says:

      I too hates Chandrika but SWRD Bandaranayaka was a great man. If Chandrika is actually protects name of her father she should make a public statement against this third class two cent actor

  5. raju says:

    ranjan wage opa dupa katha karana, ganiyek wath mama dakke neha ne..balanyanakota me awurudu 5 meya karala tiyenne opa dupa hoyana ekai, ganu ekka nida ganna ekai ne..mara cheethyak ranjan nam eyyaaaaa.

  6. Xman says:

    I believe that is true,

Main News