චන්ද්‍රිකාගේ නව පක්ෂයට පොහොට්ටු මන්ත්‍රි පිරිසක්…?
January 26, 2019 at 3:00 pm | lanka C news
චන්ද්‍රිකා කුමරතුංග හිටපු ජනාධිපතිනිය විසින් ආරම්භ කිරීමට සූදානමින් සිටින නව දේශපාලන පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්වීමට නියමිතව ඇති ලක්බිම පුවත්පත වාර්තා කරයි.
වාර්තාවේ දැක්වෙන්නේ පොදුජන පෙරමුණ ගැන කලකිරී සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙම තීරණය ගනු ඇති බවයි.
හිටපු ජනාධිපතිනිය සමග එම පිරිස මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවද වැඩි දුරටත් දැක්වෙයි.
පොහොට්ටුවෙ මීහරක් නෑ
පොහොට්ටුවේ ඉන්නේ ගොන් හරක්
මුදල් මත්තේ මරාගෙන මැරෙන පාහර හැත්ත, මේකි එක්ක එකතුවෙලා ඩොලර් උඩ පීනලා ඩයස්පෝරාවේ කොටින්ට මේ පුංච් රට බෙදලා දිපියව්! තොපි සනූහරේටම හෙනම ගහපියව්!
මචෝ නිලමේ, මේ පිස්සු උන්දෑ අවුරුදු 11 ක් කරපුව නම් මම දැක්කේ ” චවුර රැජින ” පොතෙන්. රටම කෑවා.දැන් ඉතින් හරිද රට බේරගෙන සන්වර්දනය කල මහින්ද මහත්තයට කරන අපහාසේ. ඉර්ශ්‍යා කාර මේකි ට දිට්ට දම්ම වේදනීය කම්ම පල දේවා.
nalin welgama
Only lunatics will join this mad woman.
චෞර රැජින ට පක්ෂව කටයුතු කරන්නේ විස්කි වලට කෑදර බත් කන ගොන්නු මිසක් මිනිස්සු නොවේ
මොවුන් දුටු තැන මඩුවලිගෙන් තලා එළවා දමව් …රට විනාශකරන කාලකන්නි
සේනා දළඹුවා රටට කරනා මහ විනාශය
පෙනිල රටම දඟලයි බූවා මරලම විනාශය
මේ දළඹුවී නව ව්‍යවස්ථා පනදෙන විනාශය
නොපෙනෙද රටට මැගේ ජාතියට විනාශය
මැය අපේ රටට පිළිලයක් ..මුදලට රටම ගිනිතියයි …කොටින්ගේ අල්ලේ නැටවෙන විස්කි බේබද්දිය …
If the leaders in the Padujana Peramuna listen only to Wimal, Udaya and SB this party will never get an opportunity to govern the country. Under these circumstances they have no choice. They have to join even with a devil and work for their own people. Other wise they have to be in the opposition forever.
ගියදෙන් යන එකෙක් වලපල්ලට යන එවුන්ට යන්නම කියපු පක්ෂයක් ඇපත් නැත මතක තියාගනිල්ලා??????
පොහොට්ටුවේ ඉන්නේ ගොන් හරක් . අපේ අය රටම විකුනනකන් උන් දන්නේ නෑ. උන් චන්දයක් බලාගෙන ඉන්නවා.පුළුවන් වුනොත් UNP සෙට් එකක් බස්සලා කැලිෆෝනියාවත් විකුණලා දානවා .
horagolle undage kale lvarai.paw nodee inna.