චන්ද්රිකාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක්.. ලේකම් දුමින්ද.. පක්ෂයේ නම, සෙසු තනතුරු මෙන්න..
January 20, 2019 at 10:22 pm | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතු නමුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මේ දිනවල කඩිමුඩියේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන වාර්තා වෙයි.
එහි නායකත්වය හිටපු ජනාධිපතිනිය විසින් දරනු ඇති බවත් ලේකම් ධුරයට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පත් කරනු ඇතැයි ද පැවසේ.
පක්ෂයේ ප්රචාරක ලේකම්වරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතාත් භාණ්ඩාගාරික ධුරයට ජී.එච්. බුද්ධදාස මහතා පත් වනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
මෙම නව පක්ෂය සඳහා යෝජනා වී ඇති නම වන්නේ ‘ශ්රී ලංකා නිදහස් ප්රගතිශීලී ප්රජාතන්ත්රවාදී පක්ෂය’යි.
නව පක්ෂය එළිදැක්වීම සඳහා දැනට නැකත් කීපයක්ම බලා ඇති අතර ගැලපෙන අවස්ථාවකදී පක්ෂයේ එළි දක්වනු ඇතැයිද වාර්තා වේ.
විස්කි කසිප්පු ගංගා ආතල් පෙරමුණ
Well wishes….
Ganja – Duminda
Whiskey – Chandrika
Hora Arakku – Budde
Okara Kalakanni mooslaya PATALITH ganilla… Fully insured..
Ela pakshe….. Jaya wewa…..
Dumindaya pudima embinna giyada dannney nhaa hik– hik–hik–hik–hik–hik–hik–