චන්ද්‍රිකාගේ පෞද්ගලික සහකාර පොහොට්ටු වෙිදිකාවෙි…. හොරගොල්ලේ මද්දුම දෝනී තනිවෙයි..

November 13, 2019 at 12:02 am | lanka C news
චන්ද්‍රිකාගේ පෞද්ගලික සහකාර පොහොට්ටු වෙිදිකාවෙි…. හොරගොල්ලේ මද්දුම දෝනී තනිවෙයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික සහකාර සංජීව කරුණාතිලක මහතා නිට්ටඹුවේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේදිකාවට ගොඩ විය.

සංජීව කරුණාතිලක මහතාට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේන් වසර හතරක පමණ කාලයක් තිස්සේ පඩි ගෙවා ඇත.

වසර හතරක කාලය තුළ ඔහු එක් දිනක් හෝ සේවයට වාර්තා කර නැත .

එම කාලසීමාවේදී ඔහුට ලක්ෂ 50කට ආසන්න වේතනයක් ගෙවා ඇත.මෙතරම් විශාල මුදලක් ගෙවා ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් අනුව බව වාර්තා වේ.

11 දිනයේදී සංජීව කරුණාරත්න මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සේවය වාර්තා කර ඇත. ඒ පිළිබඳව එහි අධ්‍යක්ෂ විමසා ඇති අතර තමන්ට රාජකාරියට වාර්තා කිරීමට අවහිර කළහොත් ඒ පිළිබඳව අධිකරණයේ පිහිට පැතීමට සිදුවන බවට තර්ජනය කර ඇත.

චන්දිකා කුමාරතුංග මහත්මියගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා ද පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීමට ඉදිරිපත්විය

– repoter

51,837 Viewers

9 Comments to “චන්ද්‍රිකාගේ පෞද්ගලික සහකාර පොහොට්ටු වෙිදිකාවෙි…. හොරගොල්ලේ මද්දුම දෝනී තනිවෙයි..”

  1. Rata Wenuwen says:

    අම්ඹකිස්සේ ඇනිබලා 17 දින ලන්ඩන් නුවර යන්න ගුවන් බුකින් දාලා දැනටම, අසූචි ගාගෙන පැනලා යන්න සූදානම්,
    අනේ පුන්චි අම්මපා! කාරලා කෙල පහරක් ඇගේ මූනට ගහන්න ඇත්නම් කොතරම් සැපක්ද ?, පාහර හැතිරී, ඇගේ මිනිහා මැරුවේ රදා පැඩ් සජියා පුතානෝ ගෙ පියානෝ බව ,මේ වයිර හැතිරිට අමතක හැටි

  2. Boo says:

    එතකොට මේ යෝදයා අවුරුදු 4ක් වැඩ නොකර පඩි අරන් ඒ සල්ලි වලින් ජීවත් වුන එක හරිද? දැන් අධිකරණයට යන්නේ තමන් වැඩ නොකර පඩි ගැනීම ගැන තමන්ට දඬුවමක් ඉල්ලා ගන්නද? මේ වගේ මිනිස්සු ලං කර ගන්න එපා. රට අවශ්‍ය වෙන්නේ අවංකව තමන්ටම විරුද්ධව වුනත් තීරණයක් ගන්න පුළුවන් මිනිස්සු මිසක් මේ වගේ ආත්මාර්තකාමියෝ නෙමෙයි.

    උදාහරණයක් විදිහට මේ මිනිහට අද වුනත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල්වෙන්න ඉඩ දුන්නනං වැඩ නොකර පඩි ගෙවුවනං ඔය මිනිහ තවමත් චන්ද්‍රිකාගේ සෙරෙප්පු ලෙවකනවා. ඔය චන්ද්‍රිකා එක්ක තරහ වෙලා තියෙන්නේ මිනිහව අස් කරපු නිසා මිසක් ගෝටාට ආදරේට නෙමෙයි. මේ වගේ දෙපත් නයින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.

    • Tommy says:

      දැං පෝලිමට එන්නෙ මෙහම උං තමා. උං කන්න පුලුවං පැත්තෙං කාල ඉන්නවා.
      අන්තිමේදි ගෝටට කෙල වෙන්නෙත් මුං නිසා.

    • Me says:

      හරියටම හරි. මමත් ඕකම තමයි ලියන්න හිටියේ. බොහෝම ස්තුතියි!

  3. Sawumyapala says:

    Antimata chawra rajinata lankawe ballekwat natiwenawa. Ratakata drohiwime wipakaya parahatta igenaganta ona. Ape dharmat dwipaya drwiyan araksa karanawa.

  4. techno vision says:

    mu awath wedak ne gota dinanawa dinanawa ekanthai

  5. රුවන් says:

    පින් පඩි කාරයෙක් පොහොට්ටු ස්ටේජ් නැගලා! කාටද ආඩම්බර!!

    • MD says:

      2015 ewage aya genna udenma gihin chande dapu RUWAN wage Rata,Ranawiruwan,budu dahama ballata dapu bath balayanta tamai.sorry hodé

  6. Sanwidayaka says:

    Weda Nathuwa Padignaa eun Ape Patthe Huraaaaa…

Main News