මැති ඇමති හෙලිකොප්ටර්ගාය පාර්ලිමේන්තුවේදී ලිඛිතව හෙලි වේ.. මාස ගාණක බිල ගෙවා නෑ..

October 6, 2016 at 6:48 pm | lanka C news
මැති ඇමති හෙලිකොප්ටර්ගාය පාර්ලිමේන්තුවේදී ලිඛිතව හෙලි වේ.. මාස ගාණක බිල ගෙවා නෑ..

2015 ජනවාරි 10 අපේ‍්‍රල් 30 අතර වූ කාලයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය, තානාපතිවරුන්, ඇමතිවරැන් හා ආණ්ඩුකාරවරැන් දෙදෙනෙකු ගමන් සදහා පාවිච්චි කල ගුවන් හමුදා හෙලිකොප්ටර සදහා මුදල් ගෙවා නැතැයි අද පාර්ලිමේන්තුවේදී හෙලි විය.

පාර්ලිමේන්තුවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරල ලද වාර්තාවක මේ බව දැක්වෙයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම තොරතුරැ සභාගත කලේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අසන ලද පැනයකට පිලිතුරැ ලෙසයි.

4566

29 views
Main News