චන්ද්‍රිකාගේ 75 වන උපන් දිනය අදයි.. අත්තනගල්ලේ චිරං ජයතු බැනර්..

June 28, 2020 at 11:20 am | lanka C news
චන්ද්‍රිකාගේ  75 වන උපන් දිනය අදයි.. අත්තනගල්ලේ චිරං ජයතු බැනර්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ හැත්තෑපස් වන ජන්ම දිනය අදට යෙදී ඇත.

මරණය මරණයට කැපවූ ගවයකු ඒ නිමිත්තෙන් නිදහස් කිරීම අද පෙරවරුවේ හොරගොල්ල සමාධිය අබියසදි සිදු කෙරින.

එමෙන්ම ත්තනගල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇයට දිර්ඝායුෂ පතා බැනර් ප්‍රදර්ශනය කර තිබිණි.

575 views
Main News