චන්ද්‍රිකාට බංග්ලාදේශ සරසවියක උපදේශක තනතුරක්..

March 16, 2017 at 5:30 pm | lanka C news
චන්ද්‍රිකාට බංග්ලාදේශ සරසවියක උපදේශක තනතුරක්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බංග්ලාදේශයේ චිතගොංහි ආසියානු කාන්තා විශ්වවිද්‍යාලයේ අනුශාසක තනතුරක් පිරිනමා තිබේ.

ඒ තනතුර බාරගන්නා ලෙස ලැබුනු ආරාධනය හිටපු ජනාධිපතිනිය විසින් පිලිගෙන ඇත.

21 views

17 Comments to “චන්ද්‍රිකාට බංග්ලාදේශ සරසවියක උපදේශක තනතුරක්..”

  1. Ruwani says:

    බංගලිදේශයේ කොටස් කොටස් කොරලා විකුණා රට බෙදෙන හැටි දැනගන්න වෙන්න ඇති

  2. Boo says:

    මගේ ගානේ වන් වේ ටිකට් එකක් අරන් දෙන්නම්.

    බංගලි දේසෙට බොහොම පින්. කොහොමටත් මිනිස්සුන්ගෙන් මැරුම් කන්න ඉස්සෙල්ල එහාට පැන ගන්න එක ඕකිට ඇඟට ගුණයි.

  3. sam says:

    go vanish from Sri Lanka moda geni

  4. jon Ayya says:

    ඔන්න මම උපදෙස් දුන්නු හැටියට බන්ගලදෙසේ ක්‍රිකට් ගැහුවා. පලු ඉනිම ගොඩ. අපේ පව්ලේ ය සිරිසේනට ආප්ප කව්වෙත් ඔහොම තමා/ හිටපල්ලකො දෙන්නම් කෝ උඅදෙස් පැලෙන්න.

Main News