චන්ද්‍රිකාට බංග්ලාදේශ සරසවියක උපදේශක තනතුරක්..

March 16, 2017 at 5:30 pm | lanka C news
චන්ද්‍රිකාට බංග්ලාදේශ සරසවියක උපදේශක තනතුරක්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බංග්ලාදේශයේ චිතගොංහි ආසියානු කාන්තා විශ්වවිද්‍යාලයේ අනුශාසක තනතුරක් පිරිනමා තිබේ.

ඒ තනතුර බාරගන්නා ලෙස ලැබුනු ආරාධනය හිටපු ජනාධිපතිනිය විසින් පිලිගෙන ඇත.

159 views

17 Comments to “චන්ද්‍රිකාට බංග්ලාදේශ සරසවියක උපදේශක තනතුරක්..”

  1. Nimal says:

    God bless that university!
    Never mind, that is fortunately in Bangladesh!

    • Gonja says:

      West is trying to plot a plan to interfere in Bangladesh and lead agent ‘Rajina” is dispatched.
      Let’s pray that she stays there forever.

  2. Pachaa says:

    Ha, what a country to be in. She deserve that and this woman should be posted there immediately rather than keeping and destroying SL at our expense.

  3. Saradiel says:

    දැන් බලාගන්න පුලුවන් බංගලාදේශය කොතරම් මෝඩ රටක්ද කියලා

  4. sinha le says:

    බංගලාදේශයේ චිතගොන් කඳුකරයේදී චක්මා බෞද්ධයන්ගේ ඉරනම අදටත් අතිශය කණගාටුදායකය.

  5. sinha le says:

    බංගලාදේශ චක්මා බෞද්ධයන්

    ලාංකීයන් සහ චක්මා බෞද්ධයන් අතර අපූර්ව සමානකම් ගණනාවක් ඇත්තේය.අපි වෙසක් උත්සවයට බුදු තෙමඟුල සමරන අකාරයටම චක්මාවරු බුද්ධ පූර්නිමා නමින් වෙසක් මාසයේ පසළොස්වක දිනය ඒ ආකාරයටම සමරති.අපි සිංහල අලුත් අවුරුද්ද සමරන ආකාරයටම චක්මාවරු බිසු නම්න් අලුත් අවුරුදු උත්සවය ඒ චාරිත්‍රවාරිත්‍ර අනුවම සමරති.කවර රටක පදිංචිව සිටියත් අදටත් ඔවුන්ගේ භාෂාව චක්මා වාච්ය.ආගම ථෙරවාදී බුදුදහමයි.

    • jayamal says:

      අපොයි දෙය්යනේ! එහෙනම් ආයිත් දෙකක් නැහැ වෛරයේ ගිනි දලු වලින් පිච්චෙන මේ කෲර ගැහැණිය බංග්ලාදේශයත් අනාගමික රාජ්‍යයක් කරලා ඒ රටෙත් ථේරවාද බුදුදහම සුනේ සුන් කරලා මෙහෙ කරන්න හදනව වගේ පාසල් විෂය මාලාවෙන් බුදුදහම අයින් කරලා බෞද්ධ පොත් පත් පවා ගිනි බත් කරලා තමයි පස්ස බලන්නේ.

    • jayamal says:

      කවුරුන් හෝ පින්වත් කෙනෙක් කඩිනමින් මෙයාගෙ කැරැට්ටුව ඒ රටේ බලවතුන් ට දන්වලා අනතුරු හැඟවීමක් කලොත් වටිනවා!

  6. Hokkaa says:

    මැඩම් ට ගැලපෙන්නේ අරාබිය ම තමා. අඩියක් ගහලා පොරක් ඔබාගෙන අහු උනාම ගල් ගහලම තමා මරන්නේ.

  7. පොඩිMAN says:

    පාර්සල් කරල යවලා දාමු.

  8. lathal says:

    මෙහෙමත් මෝඩයෝ ලෝකේ ඉන්නවා කියලා දැන්නේ දන්නේ

  9. සයු රි says:

    ඒ රටේ මිනිස්සුන්ගෙ ඔලුව නරක්වෙලාද බටකොල ආච්චිට ජොබ් දෙන්ඩ?

  10. Aurora says:

    බන්ග්ලාදේසයේ විස්වවිද්යලවලට ගන්නකොට අද්යාපන සහතික බලන්නේ නැත්ද? හරි ෂෝක්.

Main News