චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්…

March 1, 2020 at 6:22 am | lanka C news
චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්…

නව පක්‍ෂයක් ආරම්භ කරන්නේ නම් ශ‍්‍රීලනිප සාමාජිකත්වය හැරගියා සේ සලකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් දන්වා ඇත.

වෙල්ගම මහතා අලුත් පක්‍ෂයක් ආරම්භ කරන්නේ යයි වාර්තා වීම හේතුවෙන් මෙම සිහිපත් කිරීම කල බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

වෙල්ගම මහතා කියන ආකාරයට ශ‍්‍රීලනිප කිසිවෙකු කලකිරීමෙන් නැති බවත් නව සන්ධානයට සියලු දෙනා එක්ව සිටින බවත් ඔහු සදහන් කලේය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද නව සන්ධානයට ඉදිරියේදී එක්කර ගැනීමට සූදානම් බවද ඔහු තව දුරටත් පැවසීය.

133 views

8 Comments to “චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්…”

  1. sajitha says:

    a kiyanne welgama pohottu sandhanayata gihillada? welgama kiyanne thama aluthin pihituwana sandanayake gaene neda? mewage pacha news damanne aey?

  2. MD says:

    Ratata suwisala Sewayak kala Shereshta Demapiyan Depalakage Diyaniya hatiyata Me moda Ahankaraniyata Tawa eka awastawak denna.

  3. හාරත බූරුවා says:

    ගිරව් ගහේ රිලව් බෙනේ

    • kawinda says:

      me news boru. padanamak nehe. depitakaatu oya meheliya POHOTTUWATA weddaagannata kisiweku kemathi nehe. mahasona aawath bhaara gannawa kiyana ara mokaddo bala wegayata nam ganiwi.

  4. හාරත බූරුවා says:

    ගිරව් ගහේ රිලව් බෙනේ

  5. සිංහල බන්ඩා says:

    එතකොට මිස්ටර් ප්‍රබාකරනුත් පොහොට්ටුවට එනව නම් අපි කැමතිව්. හැබැය් මොංගල් නම් බෑ මොකද අපේ උන් බැක් සයිඩ් කැමතිම නෑ 👻

  6. Kalana says:

    Chandaya nodemi

Main News