චන්ද්‍රිකා අගමැති මැදුරට.. මාධ්‍යට දොර වසා රහස් සාකච්චාවක..

April 12, 2018 at 3:00 pm | lanka C news
චන්ද්‍රිකා අගමැති මැදුරට.. මාධ්‍යට දොර වසා රහස් සාකච්චාවක..

අගමැති රනිල් වික‍්‍රමහිසං මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර විශේෂ සාකච්චාවක් ඊයේ දිනයේදී පැවැත්වින.

මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවති අතර එම හමුව මාධ්‍ය සදහා විවෘත නොවීය.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ශ‍්‍රිලනිපයේ ඇතිව තිබෙන වත්මන් අර්බුදකාරී තත්වය මත ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන අගමැතිවරයා හා හිටපු ජනාධිපතිනිය අතර සාකච්චාව සිදුව ඇති බවයි.

129 views