අතේ සතේ නෑ, අත දිගහැර වියදම් කරන්න මදි කියා චන්ද්‍රිකා, හොරගොල්ල කැබලි කර විකුණයි..

October 30, 2016 at 1:06 am | lanka C news
අතේ සතේ නෑ, අත දිගහැර වියදම් කරන්න මදි කියා චන්ද්‍රිකා, හොරගොල්ල කැබලි කර විකුණයි..

ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම යද්දී තමන් අතේ මුදල් නොතිබූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියාය.

ඒ වන විට තම බැංකු ගිණුමේ තිබුනේ ලක්‍ෂ තිහක් පමණක් බවත් හිටපු ජනාධිපතිවරියක් ලෙස තමනට ලැබෙන්නට තිබූ සියළු වරප‍්‍රසාද රාජපක්‍ෂ මහතා විසින් කපා දැමූ බවද ඇය එහිදී පැවසුවාය.

ඉන් පසු ජීවත් වෙන්නට මුදල් සොයා ගැනීමට පරම්පරාවෙන් තමනට උරුම වූ ඉඩම් විකුණා දමන්නට සිදු වූ බවද කී ඇය දියණියගේ විවාහ උත්සවයට වියදම් කලේ හොරගොල්ලෙන් අක්කරයක් විකුණා සොයා ගත් මුදලින් බවද කීවාය.

තමනට අත මිට දිගහැර වියදම් කරන්නටද උවමනා නිසා දිගින් දිගටම ඉඩම් විකුණා දැමූ බවද මේ දිනවල තවත් අක්කර දෙකක් විකුණන්නට දමා ඇතැයිද ඇය වැඩි දුරටත් එහිදී පැවසුවාය.

170 views

26 Comments to “අතේ සතේ නෑ, අත දිගහැර වියදම් කරන්න මදි කියා චන්ද්‍රිකා, හොරගොල්ල කැබලි කර විකුණයි..”

  1. කමල් හසන් says:

    ඔවු එකනේ ඔයාට චවුර රැජින කියලා මුළු රටම කියන්නේ

  2. Nimal says:

    Why she is selling land?
    Pocket money for Whisky!
    She does not get her pension as well (according to news reports)

  3. දුගී_පුරවැසියා says:

    කැට හොලවල කීයක් හරි එකතුකරල දෙන්නද මැඩම්.

  4. saradieal says:

    මෙයා රටේ තව හිටියොත්, ලංකාවේ සිංහලයෝ බලු වෙනවා.
    බෞද්ධයෝ නොන්ජල් වෙනවා.
    කියන හරියක්ම රැස්වීම් වල කියන්නේ සිංහලය පහල දාන්න ඕන කියල.
    අනිත් එවුන්ට තැන දෙන්න ඕන කියල.

    තමන්ගේ අම්ම අප්පා, ඉතුරු කරපු නමවත් තියාගන්න රටින් යවන්නම ඕන. ළමයි එක්ක පිටරටම ඉන්න.
    එයාගේ පුතාගේ ඩුබායි වල කොටිගනක් තිබ්බේ

  5. sinha le says:

    රනිල් හා චන්ද්‍රිකා එකතුවීම යනු සිංහල බෞධ්ධයන්ගේ අවසානයය්.

  6. Dickie Bird says:

    Asaw… asaw…………………… Chaura rejina Horagolle idam nikam bedanna yanawa VIMUKTHI behe kiyapu nisa.

  7. Amaraweera says:

    This dirty woman doing a another gimmick, what has happen to money she got from RAW and CIA. The fooled people in 1994 blaming JVP saying that hey were almost begging in UK?? What happen to money that she made with Sripathi essential services to North??? and Colombo dockyard ,Giat guns from France??

  8. සෙවල බන්ඩා says:

    මේ ගෑනි මගේ සායම අරිනවා!

  9. බටකොල ආච්චි says:

    හිස් ටිං එකක් වාගෙයි මගේ මේ ජීවිතේ මල්ලී
    කිසි වාසියක් නෑ නැත්නම් අතේ සල්ලී.

    දැන් ඉතිං මම විස්කි බොන්නේ කොහොමද මල්ලී?

  10. Hinni says:

    KALA KALA DEY… PALA PALA DEY..!

    Karma is real and equal..

Main News