චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී.. මෛත‍්‍රීට පළු යන්න බනී..

January 8, 2021 at 2:10 pm | lanka C news
චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී.. මෛත‍්‍රීට පළු යන්න බනී..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බවද ඇය සඳහන් කළාය.

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ පැවති ගුණ සමරුවට ආනාරාධිතව පැමිණි ඇය මේ බව පැවසුවාය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජීවිත කාලයටම සර් කියන්නට පොරොන්දු වී ඇති බවද සිරිකොතට පස් වතාවක් ගොස් ඇති බවත් කී ඇය අද ශ‍්‍රීලනිපය පොහොට්ටුවට විකුණා දමා ඇතැයිද කියා සිටියාය.

100,541 views

9 Comments to “චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී.. මෛත‍්‍රීට පළු යන්න බනී..”

  1. නියම බල්ලා says:

    අප්පිරියාවෙ බෑ

  2. REAL MAN says:

    හොදටම පිස්සු තදවෙලා…..වහාම ඉස්පිරිතාලෙට ගෙනියන්න….

  3. ඇත්ත යථාර්ය says:

    මෙයාට පිස්සු ඩබල් වෙලා, නැවත මෙයාට රටේ තැනක් නොලැබේ.

  4. FoolishLankan says:

    As per Mrs B. sira is doing some foxy business?

  5. ලොලිපොප් මොංගල් says:

    කොහෙන්ද යකෝ මෙි ගෑනි මතුවුනේ. අංගොඩින් වත් පැන්නද.

  6. On The Spot says:

    ඒ නෝනට අයිතියක් තියෙනව පවුල ගැන කථා කරන්න​.ඒ වගේම පවුල්වාදය ගැන කථා කරන්නත් එතුමියට අයිතියක් තියනව​.

  7. MD says:

    වැදු මවටත් නිගාකරන මේ කාන්තාව කවදත් කලේ වෛරය කෝධය මිනිසුන් අතර පැතිරවීමේ කුමන්ත්‍රණ වලට උදව් කිරීමයි.

  8. Dalit Prawasi says:

    Please return to UK and enjoy your ill gotten wealth.

Main News