චන්ද්‍රිකා උසස් පෙල අසමත්..?

January 21, 2017 at 3:00 pm | lanka C news
චන්ද්‍රිකා උසස් පෙල අසමත්..?

පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත‍්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සහතික ඉල්ලන හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර ඇගේ උසස් පෙළ සහතිකය රටට පෙන්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුරේ පැවති ජන හමුවක් අමතමිනි.

103 views
Main News