චන්ද්‍රිකා කලිසමකුත් ඇදගෙන තැබෑරුමකට ගොඩවේ.. [Photo]

February 6, 2017 at 9:45 pm | lanka C news
චන්ද්‍රිකා කලිසමකුත් ඇදගෙන තැබෑරුමකට ගොඩවේ.. [Photo]

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය කලිසමක්ද ඇදගෙන මත්පැන් අලෙවි සලකට ගොඩ වූ අවස්ථාවක ගත් පින්තූර කිහිපයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

ඇය එහිදී කුමක් මිලට ගත්තේදැයි දැනගන්නට නොලැබෙයි.

268 views