චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..

August 9, 2018 at 10:33 pm | lanka C news
චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..

ඊයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ආරාධනා කර නැතැයි වාර්තා වෙයි.

මේ නිසා හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස කලකිරීමටත් කෝපයටත් පත්ව සමීපතම අය සමගින් අදහස් පල කර තිබේ.

තමනට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යන්නටද සිති ඇති බවත් මධ්‍යම කාරක සභාවෙන් පසු ඇය ශ‍්‍රීලනිප දේශපාලඥයන් කිහිප දෙනෙකුටම දුරකතන ඇමතුම් දෙමින් කණස්සල්ලෙන් පවසා ඇතැයිද වාර්තා වෙයි.

83 views

22 Comments to “චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..”

  1. JEGA says:

    paLA PALA PALA ATHUGAEWILAMA PALA

  2. Banda says:

    මේ ගැනී දේශපාලනයෙන් විතරක් නෙමෙයි මේ රටිනුත් නෙරපන්න ඕන. කරපු තරමක් රටට කරේ විනාශයක් මිසක් එක හොදක් කරේ නෑ.පෞද්ගලික කෝන්තර පිරිමහගන්න මෙයා ඕනම දහජරා වැඩක් කරයි. මර්වින් සිල්වා කිව්වනේ මෙයාගෙ ලපේ තියෙන තැනත්.

  3. David Milli-banda says:

    why ? තමනට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යන්නටද සිති ඇති… Aiyo.. go.. ko.
    අනේ වාසනාවන් …….

  4. Dalit says:

    She was paid well by India.

  5. Rupa says:

    අවුරුදු 15 ක් තිස්සේම ජනතාව ඔබට පවු නොදී යන්න, යන්න කියද්දිත් යන්නේ නැතිව මොකද කරන්නේ.

Main News