චන්ද්‍රිකා කියන්නේ ගල් පැලෙන බොරු යයි චීනය කියයි.. මහින්ද තවත් දිදුලයි.. චන්ද්‍රිකාගේ පටි රෝල්…

February 6, 2017 at 10:32 pm | lanka C news
චන්ද්‍රිකා කියන්නේ ගල් පැලෙන බොරු යයි චීනය කියයි.. මහින්ද තවත් දිදුලයි.. චන්ද්‍රිකාගේ පටි රෝල්…

නොරොච්චෝල තාප විදුලි බලාගාරය ඉදිකිරීමේදී රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත් බව චීන තානාපති තමනට කිවුවේ යයිි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

එවන් ප‍්‍රකාශයක් හිටපු ජනපතිනිය විසින් සිදු කර ඇත්තේ කිසිදු තොරතුරක් හෝ මූලාශ්‍රයක් සහිතව නොවන බව පවසන චීන තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයා හිටපු ජනපතිනිය හා චීන තානාපතිවරයා අතර කිසිදු හමුවක් සිදුව නැති බවද අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිනිය අත්තනගල්ලේ පැවති රැුස්වීමකදී කියා සිටියේ යහපාලන ආණ්ඩුවද කොතරම් හොරකම් කළත් එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බවයි.

223 views

20 Comments to “චන්ද්‍රිකා කියන්නේ ගල් පැලෙන බොරු යයි චීනය කියයි.. මහින්ද තවත් දිදුලයි.. චන්ද්‍රිකාගේ පටි රෝල්…”

  1. Silva says:

    රෝල් වෙන්න චෞර රැජිනි ට පටි ඉතුරුවෙලා තියෙනවාද….?

    • බන්ඩයියා says:

      වික්ටර් අයිවන් චෞර රැජිණ පොත ලියල චන්ද්‍රිකා හොර දෙනක් කියල හඳුන්වලා දුන්නෙ චන්ද්‍රිකා බලයෙ ඉන්න කොටයි. චන්ද්‍රිකා අයිවන්ට විරැද්ධව සිවිල් නඩුවක් වත් නොදැමීමෙන් ඒයා අමු හෙරක් බව ඔප්පු කලා.

      • asaranaya says:

        ඇනිබලා අණාගැනිල්ලේ කෙලවරක් නැහැ.පරට්ටියෙ අම්ඹකිස්ස අතගගා එන්ගලන්තෙ ගිහින් හැමිණියන්කෝ රටට විණ නොකර.

  2. CHOURA RAJINA says:

    She may drunk at the time of telling this as China Embbasy knows it

  3. Sujeev says:

    President Chandrika Bandaranaike Kumaratunga has bought a mansion in the UK as reported by the Evening Standard of December 1st, 2005 published in the UK.
    Worth £10 million
    That means Rs 200x 10,00000 !
    WHERE THAT MONEY CAME FROM ?
    THIS WAS PUBLISHED IN ENGLAND NEWSPAPER 2005 !
    මෙම මාළිගාවේ අද ( 2017 ) වාසය කරන්නේ සුද්ධා බැන්ද ඇගේ දුව වන යසෝධාය …
    එතකොට ඒ මුදල් කොහෙන්ද?
    එදා ( 2005 ) එය මිල කලේ පවුම්‍ මිලියන 10 කටය.
    එනම් රුපියල් 200×10,000,000 එනම් කෝටි කීයද..?

    එදා බින්දුමතී කියල නම තිබ්බේ කාටද කියලත් මතකද ?

    CBK and the Prince’s mansion Evening Standard editor stands by his report

    by Sujeeva Niunhella in London 2005

    The Editor of the Evening Standard newspaper has stood by his paper’s recent exposure that former President Chandrika Bandaranaike Kumaratunga has purchased Prince Andrew’s famous Southyork Mansion.

  4. අත්තනගල්ල චන්ද්‍රසිරි says:

    චන්ද්‍රිකා කියන්නේ පට්ට හෙරක්. ඔය ගෑනිට ලගදිම වෙන දෙය බලන්න.

  5. kattadiya says:

    එකැස් යක්ෂණි ! එකැස් යක්ෂණි ! එකැස් යක්ෂණි ! පල පල පල
    එකැස් කුවේණි ! කෙපර යක්ශනී ! කෙබරි ! ටොම් පච දේනුව !
    ටොම් පච ඇනිබ්බල් !

    • කුවේණි කියන්නෙ අපේ රටේ නියම අයිතිකාරයො,මේ නීල පෙරුමාල් ව්ස්කි අම්මන්ඩිට කුවේණි කියන්න එපා,පල් හොරුන්ගේ රෑජින කියන්න.

  6. රාහුල කොලුවා says:

    මිලියන ගණනක වන්දියක් ඉල්ලා මහින්ද විසින් නඩු දැමිය යුතුමය.

  7. Bobby Pereira says:

    If she is drinking and telling lies on a daily or an hourly basis obviously she is breaking the five precepts. So she is not a Buddhist at all. But she can do Sri Lanka one favour. That is leaving Sri Lanka for good. Go to the UK. Drink as much you like. Sleep with anyone (if you can find someone who is prepared to sleep with a corpse) as much you like. Talk nonsense as much as you like. You are just a good for nothing Kalu Suddi.

  8. Nalika says:

    Pachapalanayen ratata siduuna melo wadak natha. Kamba horu.

  9. අනාථ ජනයා says:

    පිස්සු උට්ටියක්. කට අරියොත් ගල් පැලෙන බොරුවක් තමයි. මෙයා ඉන්න ඕනෙ පිස්සන් කොටුවෙ. මහින්දගෙ වැරද්ද.

  10. Saman Adikari says:

    CBK is most corrupted political leader of SLFP after it was founded 1951 by SWRD.
    Every body knows that SWRD was Tamil -origin for their great great grandfather.
    That was result SWRD grant Federal Statues for North by SJV-SWRD agreement on divided Island Tamil rough status.
    SWRD having no mandate to for grant Federal status by his political manifesto .
    CBK liar has undermined PRC Ambassador. telling lies.

Main News