චන්ද්‍රිකා කොළඹ වරායේ අක්කර 08ක මහ ජාවාරමක.. පරීක්‍ෂණ කරන්නැයි අධිකරණයෙන් නියෝග..

January 8, 2019 at 9:20 am | lanka C news
චන්ද්‍රිකා කොළඹ වරායේ අක්කර 08ක මහ ජාවාරමක.. පරීක්‍ෂණ කරන්නැයි අධිකරණයෙන් නියෝග..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ කටයුතු වසර 8ක පමණ කාලයක් තිස්සේ යටගසමින් තිබෙන නිසා මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ මැරයින් සමාගම පෞද්ගලීකරණයට එරෙහිව තමා නඩු පැවරීමෙන් පසුව ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් එම ව්‍යාපාරික ගිවිසුම අවලංගු කළ බවත් කොළඹ වරායේ අක්කර 6ක් ඉතා අඩු මුදලට ලබාදීම ඇතුළු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් එවකට ජනාධිපතිනිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට චෝදනා එල්ල වී තිබෙන බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම සිද්ධියට සම්බන්ධවීම ගැන පරීක්ෂණ කරන ලෙසට අධිකරණය රහස් පොලිසියට දැනුම් දී තිබියදීත් වසර 8ක් තිස්සේ රහස් පොලිසිය එම පරීක්ෂණ නිසි පරිදි සිදුනොකරන බවට නානායක්කාර මහතා චෝදනා නඟයි.

වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමා යටතේ පවතින නිසා මෙම පරීක්ෂණ කටයුතු නිසි පරිදි කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima

42,139 Viewers

22 Comments to “චන්ද්‍රිකා කොළඹ වරායේ අක්කර 08ක මහ ජාවාරමක.. පරීක්‍ෂණ කරන්නැයි අධිකරණයෙන් නියෝග..”

  1. REAL MAN says:

    Living Ghost who is destroying my country…………

    • Hora says:

      සුදනී වගේ කතාකලාට මේ ගෑනිත් හරිම හෙර. වහාම පරීක්ෂණ ආරම්භ කල යුතුයි.

      • Ane mage kata says:

        Me ‘සුදනී’ rate karana kaale Brithaanya raja pavule kumarayekuge maaligaavak miliyana £1,000 ka milata ganna ekanga vuna bava Engalanthe patthara vagakeemak sahithava prasiddha kalaa. A vunaata me ‘සුදනී’ thamange keerthinaamayata haani kalaa kiyala pattharavalata viruddhava nadu damma nam miliyana 10,000k vithara vandi ganna thibuna. Me ‘සුදනී’ nadu damme naha. rdi galavevi kiyala bayata venna ethi. Kohoma vunath me ‘සුදනී’ maaligava ganna salli soya gatthe kohomada kiyala denvath pareeksana kaloth narakada? Horunta mahajana mudal kollakanna dena eka mahaa paapa karmayak.

    • dirtyharry says:

      මට මතක විදියට ඕක දුන්නේ හැරී ජයවර්ධන කියන හොරාට

  2. Genta says:

    It was CBK who nominated Maithree to become President – Now he’s trying to target her at the advice of political nonentity like the Comrade Vasu –

    • සිංහල කොංග්‍රස් says:

      යකෝ! චන්ද්‍රිකාලා රනිල්ලා සිරිසේන පොදුඅපේක්ෂකය කලේ සිරිසේනට ආදරේට නෙවෙය් රනිලට මහින්ද පරද්දන්න බැරි නිසය්. රටට ආදරේ සිරිසේන අද තල යුත්තේ හොරැ ආරක්ෂා කරන එක නෙවේ රටට ආදරය කරන වැඩය්

    • REAL MAN says:

      Just because she nominated MS for presidency that does not permit to do anything to this mad woman..
      Also she nominated MS as he was the suitable one at that time. if not she would have contested.

      She Did all to get revenge from Rajapakshe… Not to build the country… When she was president all under world gangsters were with this woman….Now talk about so call good governance but she is the one who introduced all dirty things to sri laka politics.. Finally she crowned as ” CHOWRA REJINA”

      • ලිහිණි says:

        චෞර රැජින රටේ සම්පත් විකුණා ලබා ගත් මුදල් නැවත නිතිය ක්‍රියා කර ඇගෙන් ආපසු ලබා ගත යුතුයි
        විස්කි ගැසීමට ඇය රටේ සම්පත් විකුණු බව සෑම කෙනෙක්ම දන්නා දෙයකි තාමත් රට ජාතිය අනතුරේ හෙළා අපේ මව් බිම දෙමල කොටි ඩයස් පෝරාවට ලබා දීමට ඇය දරන උත්සාහය සුළු පටු නොවේ ..
        නිලපෙරුමාල් පරම්පරාවේ සිංහලයන් විනාශකිරීමට පැමිණි යක්ෂණිය ඇයයි ..මැය අපේ රටට පිළිලයකි
        මේ වගේ දේශද්‍රෝහිනියකට තවමත් දේශපාලනය කිරීමට ඉඩදී බලා සිටීම නිවට කමකි

    • Nagasinha says:

      සැබෑ දේශපාලකයා පුද්ගල සරණ නොයයි.
      ඔහුගේ ඒකායන අපේක්ෂාව රට සහ ජනතාව පමණයි.
      මේ පිළිතුර ඔබට ප්‍රමාණවත් යැයි සිතමි.

      • crazy says:

        100% true

      • OLU says:

        අපේ රටේ කොහෙද රට ජාතියට ආදරය කරන නියම දේශපාලකයෝ ..ඉන්නේ තමන්ගේ මඩිය තරකරගන්න හදන අවස්තාවාදියෝ ..එකයි අපේ රට අගාදයට යන්නේ ..තමන්ගේ මහජාතියට කුඩම්මාගේ සැලකිලි දක්වා සුලුජාතින් ට රටේ බලේ දෙන නරුමයෝ …පේනවා නේද යහපාලනේ කියන යමපාලනේ කෙරුවාව …නිහඩව තම ගොදුර වෙත පියමනින ඊලමේ සැබෑ කොටි තමයි TNA
        නිදාගෙන සිටින සිංහල ජනතාවට වැටහෙන්නේ මුළු රටම සුළු ජාතින් යටතට පත් වූ දාට ..එදාට පැනපියව් මුහුදට
        සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වශයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.එක්වීමට තවත් කල් බැලීමෙන් කිසිදු ඵලක් නොවේ.

    • henepola seewaka thero says:

      මේ ගෑණි පහුගිය ජනාධිපති වරනයේදී මෛත්‍රීට උදවු කලේ මේ රටටවත් මෛත්‍රීටවත් ඇති ආදරේකට නෙමේ;
      මහින්ද සමග ඇති බද්ධ වෛරය නිසා ඔහුට කෙලවීමේ අදහසින්!

  3. ක්‍රිමිනල් says:

    අනිවාර්‍යයෙන්ම සෙවිය යුතු කාරනයක් ඒවගේම ,මෙන්න මෙව්වත් හෙව්වනං.
    “ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම පසුගිය රජය විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් රහසේ යයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මාධ්‍යට සඳහන් කර තිබුණා.”
    එතකොට ශැන්ග්‍රිලා අතයට ගණුදෙනුව ඔට්ටු නැද්ද ?

  4. පව් තමා ඉතින් says:

    මෙයාගෙ දැන් රූපෙ බැලුවාම හිතෙනවා මාළු විකුණන ගෑනියෙක් වගේ කියල.

    • crazy says:

      don’t insult them, they find their livelyhood by a proper mean. Whereas these politicians selling our mother land..

    • ratawesiya says:

      ape nammalath wayasata yana wita ohoma thama. oyage amma attamma desa bala eya malu wikunana amma kiyanawada nehedichchcakama pennanta epa

    • Niru says:

      Pls don’t insult fish mongers. They are doing a job of work to feed their families

  5. Wasantha Raja says:

    Kathawatanam engalathe maha rajina wage habai weda nam watti amma kenekge wagei.
    (Watti ammawa upamawata gaththe eeta adu sudusu wachanayak hoyaganna bari nisai)

  6. Hesh says:

    ටොයියොන්ට, ජෙප්පොන්ට ඉතින් වලව් පැලැන්තියේ එවුන් කරන හොරකම් හොරකම් නෙවෙ. ඒකනේ රනිල් උනත් මිස්ටර් ක්ලීන් වෙන්නෙ.

  7. Hora says:

    සුදනී වගේ කතාකලාට මේ ගෑනිත් හරිම හෙර. වහාම පරීක්ෂණ ආරම්භ කල යුතුයි.

  8. Dasa Nayaka says:

    රටට ආදරේ නම් වැරදි කලේ චන්ද්‍රිකාද ,මහින්දද ,රනිල්ද,වෙනත් කෙනෙක්ද කියල තෝරන්නේ නැතිව අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කල යුතුය.

  9. Dilini says:

    Chora Rajina kiwwe nikamma wenna baha.

Main News