චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ලයිස්තුවෙන් පත් වූ කෙනෙක් අස්වෙන්න සූදානම්..

October 28, 2017 at 10:40 am | lanka C news
චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ලයිස්තුවෙන් පත් වූ කෙනෙක් අස්වෙන්න සූදානම්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති බවද සදහන්ය.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියට අදාලව හිටපු ජනාධිපතිනියගේ ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වන්නේ යයි සුළු ජාතික පක්‍ෂයක් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම සාකච්චා පැවැත්වෙයි.

මේ අනුව දැනට සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පාත් කර සිටින මන්ත‍්‍රීවරයෙකු ඉන් ඉවත් වීමට කැමැත්ත පල කර ඇති බවත් එම පුරප්පාඩුව සදහා හිටපු ජනාධිපතිනිය පත් කිරීමට සූදානමක් ඇති බවත් එම වාර්තාවල වැඩි දුරටත් සදහන්ය.

කෙසේ වෙතත් මේ සදහා හිටපු ජනාධිපතිවරයා කැමැත්ත හෝ අකමැත්ත පල කර නැති බවද වාර්තාවන්හි දැක්වෙයි.

32 views

28 Comments to “චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ලයිස්තුවෙන් පත් වූ කෙනෙක් අස්වෙන්න සූදානම්..”

  1. vishnu says:

    විමල් ඔන්න බෝම්බෙ (රට ගන්දගස්සන )එනෝ.

  2. බිසෝ මැණිකෙ says:

    දියවන්නාවට අඩුවෙලා තිබුනෙ එකැස් කනෙක් විතරයි.
    දැන් ඔන්න ඒ  අඩුවත් සම්පූර්න වෙන්නයි යන්නෙ.

  3. Sarath Dissanayake says:

    Can’t the SLFP leeches survive without this bloody bitch whose cunt has been loaded with all types of corrput racist cocks? Damn SLFP!

  4. සාධාරණ සෝභිත​ says:

    හිටපු රැජිනට පාර්ලිමේන්තු එන්නම අවශ්‍ය නම් ඈ ආ යුත්තේ ජාතික ලැයිස්තුවෙන්මය​.ඈ කොතරම් උත්සහ කලත් මහජන වරමකින් මේ කප තිබෙන තුරු ඇයට පාර්ලිමේන්තු එන්නට හැකියාවක් නැත​.අඳ ,ගොළු,බිහිරි ඕනෑම කෙනෙකුගෙන් ඇසුවත් ලැබෙන පිළිිතුර මෙයමය​.එසේ නම් ඈ ඇතුළු ඇගේ සහචරයින්ගේ මේ තීරණය අපි අගය කල යුතුය​.ඒ මක් නිසාද යත් එකී කණ්ඩායම රටේ ජනතාව තුල ඔවුන් පිළිබඳ ඇති මතය ඔවුන් විසින්ම හඳුනාගෙන තිබීමය​.ඇයට පමණක් නොව මේ යහපාලන නඩයටම සිදුවන්නේ එයමය​.මනාප නැත​.එනවා නම් ඇත්තේ ජාතික ලැයිස්තුවය​.බලය විසි වුව හොත් ජාතික ලැයිස්තුවත් නැත​.දිවි නසා ගන්නටත් ලැයිස්තුවේ ඉන්නට සිදුවනු ඇත​.

  5. Sirisena Yatawara says:

    Chandarake Banadarake Kumaratunge is half Tamil descend blood group from generation of Banadarakes .
    She and Sunrathan are not Sinhalese and Buddhist . Do not believed them.
    CBK for Tamil Federalism ,she will divivied country

  6. Raj says:

    Anyone can criticize political views, policies etc., but never insult others for their disabilities… we don’t know what would happen to us in future..

  7. Upali says:

    ආයි ත් සැරයක් අරය කියාවිද මෙහෙම ” අවොත් … එලවනව … පිස්සියෙක්… පිස්සියෙක්.. වගෙ .. රෙදිත් නතුව…”

  8. Drunken the Alwis? says:

    S.B says he has documentary evidence to prove that this woman is the great grand daughter of Niela Perumal
    of Tamilnadu.

Main News