චන්ද්‍රිකා නැවතත් අද සිට සක‍්‍රිය දේශපාලනයට… අත්තනගල්ලේ ශ‍්‍රීලනිප ආසන සංවිධායිකා ලෙස පත් කෙරේ…

October 12, 2017 at 10:51 pm | lanka C news
චන්ද්‍රිකා නැවතත් අද සිට සක‍්‍රිය දේශපාලනයට… අත්තනගල්ලේ ශ‍්‍රීලනිප ආසන සංවිධායිකා ලෙස පත් කෙරේ…

හිටපු ජනාධිපතිති චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අත්නගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායිකවරිය ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ශ‍්‍රීලනිපයට නව ආසන සංවිධායකයින් පත් කිරීමක් අද (12) ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරේදී සිදු විය.

104 views

24 Comments to “චන්ද්‍රිකා නැවතත් අද සිට සක‍්‍රිය දේශපාලනයට… අත්තනගල්ලේ ශ‍්‍රීලනිප ආසන සංවිධායිකා ලෙස පත් කෙරේ…”

  1. Critic says:

    She should take care about her remaining eye than her sordid politic!

  2. ravi says:

    Obata JAYAVEEWAA.

  3. hitan gedara appuhami says:

    එක්දහස් අටසිය ගණන් අවසාන කාලයේ ඔය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩ කඩම් අක්කර දහස් ගණනක් තිබුණු හොද ඇගපත තියෙන නවරියන් මුඩ්ලියර් කෙනෙක් හිටිය. හැබැයි ඒ මනුස්සය ඔය දේපල හොයාගත්තේ සුද්දට පක්කලි කම් කරලා, සිංහලය පාවල දීල, සිහලයගෙන් වහල් වැඩ කරවල දීල. ඔය වලව්වේ වැඩට සේවකයෝ හිටිය සිංහල දෙමල හැම ජාතියකම. මුඩ්ලියර් ගේ මැණිකේ හොද විසේකාර අම්මණ්ඩි කෙනෙක්. කොහොමින් කොහොම හරි ඒ අම්මණ්ඩිට ළමයෙක් ලැබුන. වේලපත්කඩේ (කේන්දරේ) හදන්න ගියේ ඉන්දියාවට. කේන්දරේ හදපු ඉර්ශි වරයා කියල තියෙනවා උපන් වෙලාවේ හැටියට ළමයාගේ තාත්තට ආයුෂ තියෙන්නේ ළමයාගේ උපතේ ඉදල දින හතයි කියල. ඒත් අනේ එහෙම කිසිම කරදරයක් වුනේ නැහැ. ඒ මුඩ්ලියර් කිසි කරදරයක් අසනීපයක් නැතිව ගොඩ කාලයක් ජීවත්ව හිටිය. කොහෙද යන කරුමයක් පල දීල ඒ වලව්වේ වැඩකරපු ඉන්දියාවෙන් ආපු දෙමල මනුස්සයෙක් නම් දවස් හත යනකොට පුවක් ගහකින් වැටිලා මැරුණා. අර මුඩ්ලියර්ට පල දෙන්න තිබුණු කරුමේ කොහෙවත් යන එකෙක් පිටින් ගියා.

    • සෙවල බංඩා says:

      ඒ කියන්නෙ බටකොල ආච්චිගෙ තාත්තද ඒ පුවක් ගහකින් වැටිල මැරුණ දෙමල වැඩකාරයා?

  4. hitan gedara appuhami says:

    එක්දහස් අටසිය ගණන් අවසාන කාලයේ ඔය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩ කඩම් අක්කර දහස් ගණනක් තිබුණු හොද ඇගපත තියෙන නවරියන් මුඩ්ලියර් කෙනෙක් හිටිය. හැබැයි ඒ මනුස්සය ඔය දේපල හොයාගත්තේ සුද්දට පක්කලි කම් කරලා, සිංහලය පාවල දීල, සිහලයගෙන් වහල් වැඩ කරවල දීල. ඔය වලව්වේ වැඩට සේවකයෝ හිටිය සිංහල දෙමල හැම ජාතියකම. මුඩ්ලියර් ගේ මැණිකේ හොද විසේකාර අම්මණ්ඩි කෙනෙක්. කොහොමින් කොහොම හරි ඒ අම්මණ්ඩිට ළමයෙක් ලැබුන. වේලපත්කඩේ (කේන්දරේ) හදන්න ගියේ ඉන්දියාවට. කේන්දරේ හදපු ඉර්ශි වරයා කියල තියෙනවා උපන් වෙලාවේ හැටියට ළමයාගේ තාත්තට ආයුෂ තියෙන්නේ ළමයාගේ උපතේ ඉදල දින හතයි කියල. ඒත් අනේ එහෙම කිසිම කරදරයක් වුනේ නැහැ. ඒ මුඩ්ලියර් කිසි කරදරයක් අසනීපයක් නැතිව ගොඩ කාලයක් ජීවත්ව හිටිය.පින් කරපු මුදලියාර් කෙනෙක්
    කොහෙද යන කරුමයක් පල දීල ඒ වලව්වේ වැඩකරපු ඉන්දියාවෙන් ආපු දෙමල මනුස්සයෙක් නම් දවස් හත යනකොට පුවක් ගහකින් වැටිලා මැරුණා. අර මුඩ්ලියර්ට පල දෙන්න තිබුණු කරුමේ කොහෙවත් යන එකෙක් පිටින් ගියා.

    • සෙවල බංඩා says:

      ඒ කියන්නෙ බටකොල ආච්චිගෙ තාත්තද ඒ පුවක් ගහකින් වැටිල මැරුණ දෙමල වැඩකාරයා?

  5. මාර සිංහයා says:

    ඒඩ්ස් හැදෙන්නේ කොමද? මං දන්නේ නෑ. කොහෙන්ද කෑවේ? ඕකත් අජිරනයක්වත්ද?
    මං දන්නේ නෑ. නෝනා තමා දන්නේ. අය්යෝ මගේ පට්ටම.

  6. උඩරට හඩ says:

    වසන්ත රාජා ඔබත් එන්න ඉන්න තැනකිං. අපි ආපහු ඔරලෝසුව පැය එක හමාරකින් ආපසු කරකවා රට ගොඩ ගනිමු.

  7. sarath says:

    Oya geni thamai kiuwe langadi ‘ gedarata wela inne nethiwa bala thannahawata mahibda newatha parlimentuwata aawa kiyala. Pachandrika

  8. Samantha says:

    Good news.

  9. Minimuthu says:

    ද්විත්ව පුරවැසිබව තියන අයට දැන් පුලුවන්ද එතකොට?