චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට.. ආ සැණින් ඇමති ධුරයක්.. ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත්‍රීට සුපිරි රටක තානාපති කමක්..
November 4, 2017 at 12:16 am | lanka C news
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ඇයට සංහිදියාව සහ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් වන නව අමාත්‍යංශයක් පිහිටුවා එහි ඇමතිනිය ලෙස පත් කිරීමටද යන්නේ යයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ඉහලම පෙලේ සාකච්චා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද සදහන්ය.
හිටපු ජනාධිපතිනියට පාර්ලිමේන්තුවට ඒම සදහා දැනට ජාතික ලයිස්තුවෙන්පත් කර සිටින කෙනෙකු ඉල්ලා අස්වීමට සාකච්චා පැවැත්වෙන අතර ඔහුට ප්‍රධාන පෙලේ විදේශ රටක තානාපති ධුරයක්ද යෝජනා වී ඇති බව සදහන්ය.
හැටි විතරක් මේ හෝන්තුව දකිනකොට එන තරහක්.මේ ගෑනිගේ
පිංතුර දාන්න එපා උදෙන්ම.දවසම වගතුවක් නෑ
මේ රටේ තියෙන ව්‍යවස්ථාවේ හැටියට ඡනාධිපතිට ඕන නං හෙට වුනත් පුළුවන් පිටකොටුවේ ඉන්න නාට්ටාමි කෙනෙක්ව පාර්ලිමේන්තුවට අරං ඇමතිකමක් දෙන්න… ඡාතික ලැයිස්තුවේ ඉන්න එකෙක්ට තානාපතිකමක් දීලා ඉල්ලා අස් වෙන්න කියන එක විතරයි තියෙන්නේ.. එතතොට එයත් අපේ රටේ නීති හදන්න දායක වෙනවා…
එතකොට මේයා නේද කියුවේ මහින්ද කියන්නේ මාර බල තන්නාහවකින් ඉන්න කෙනේක්. තනතුරුවලට පෙරේතකමින් ඉන්නේ..(මේයාගේ පරන කතා බලන්ඩ මහාමැතිවරණ කාලේ කරපු). ඔක්කොගේම මේයා කියන්නේ මේයා තනතුරුවලට කෑදර නෑ කියලනේ . (යන්ඩ පුලුවන් ඉහලම තනතුරට ගියානම් ගේදර ඉන්න ඕණි. මොකද්ද මේ මහින්දට තියෙන බලතන්හාව. මම නම් ගියා…. ආපහු ඒන්නේ නෑ එහමනේ ද මේයා කියුවේ). ඒහම කියපු කෙනා A/L පන්තියේ ඉදලා මොකද මේ ආපහු එකේ පන්තියට ඇවිත් කරන්නේ. කෝ අර කියපු පරමාධර්ශී චරිත….
Lankawa 4/3 iwraai iturutika mealie kala daawy.abasaranang!
ෆොන්සේකගෙ නියෝජ්‍ය අමාතය ධූරය දුන්න නම් හරියටම හරි.
දෙන්නගෙන්ම මෙලෝ වැඩක් නැත.මෙලෝ රහක් නැත.