චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට.. ආ සැණින් ඇමති ධුරයක්.. ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත‍්‍රීට සුපිරි රටක තානාපති කමක්..

November 4, 2017 at 12:16 am | lanka C news
චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට.. ආ සැණින් ඇමති ධුරයක්.. ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත‍්‍රීට සුපිරි රටක තානාපති කමක්..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ඇයට සංහිදියාව සහ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් වන නව අමාත්‍යංශයක් පිහිටුවා එහි ඇමතිනිය ලෙස පත් කිරීමටද යන්නේ යයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඉහලම පෙලේ සාකච්චා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද සදහන්ය.

හිටපු ජනාධිපතිනියට පාර්ලිමේන්තුවට ඒම සදහා දැනට ජාතික ලයිස්තුවෙන්පත් කර සිටින කෙනෙකු ඉල්ලා අස්වීමට සාකච්චා පැවැත්වෙන අතර ඔහුට ප‍්‍රධාන පෙලේ විදේශ රටක තානාපති ධුරයක්ද යෝජනා වී ඇති බව සදහන්ය.

63 views

16 Comments to “චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට.. ආ සැණින් ඇමති ධුරයක්.. ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත‍්‍රීට සුපිරි රටක තානාපති කමක්..”

  1. asaranaya says:

    To; JO law experts.
    Please get ready to submit your law suit against this Idiotic Anibala on Dual Citizenship fraud

  2. Samarasekara says:

    Pawzie hari malith hari wenna ona.

  3. saman says:

    සුද්දා දීපු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අනුව බණ්ඩාරනායකලා, රාජපක්ෂලා., වික්‍රමසිංහලා, ජයවර්ධනලා, සේනානායකලා, රණතුංගලා, පාර්ලිමේන්තු ගියහම ඉතුරැවෙන හුප්පෙ තමයි රටට….

  4. Perrr says:

    god sake can this lady be given that post and leave Sri Lankan’s alone

  5. ශ්‍රියාලතා says:

    රටේ ඉතිරි ටිකත් කාල දාන්ඩයි මුන් ලැහැස්ති වෙන්නෙ.

  6. daham says:

    ethakota thamayi parliament eka niyama pissankotuwa wenne. niyamayi

  7. Man of SLFP says:

    Is Chandrika a dual citizen. People say she, her son and daughter all are British citizen. How can she be a mp in Sri Lanka

  8. ajita de costa says:

    appachi malo to give the seat- and will going as USA ambassodor

    • චේතියසේන says:

      අප්පච්චි මලෝට දෙන්ඩ ඕනෙ UN post එක!
      🙂

  9. Kings says:

    චෞර ‍රැජින නැවත රජ වෙයි. රට ඉවරයි. මේ බංකොලොත් ආන්ඩුවට තවත් බංකොලොත් රට පාවාදෙන්නියක් එකතු වෙනව.

  10. lolla says:

    Pissi…………..

Main News