චන්ද්රිකා පුංචි ඡන්දයට ගම්පහින් නාම යෝජනා බාර දෙයි..
December 11, 2017 at 1:20 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් නාම යෝජනා බාර දීම අද දිනයේ ආරම්භ කරන ලදී.
වත්තල මාබෝල නගර සභාව, වත්තල ප්රාදේශීය සභාව, ජාඇල නගර සභාවය ගම්පහ දිස්ත්රික් තේරීම් භාර නිලධාරියා වෙත මෙසේ නාම යෝජනා බාර දෙනු ලැබීය.
මෙය සිදු කෙරෙනේ ශ්රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායිකා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙනි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයද අද දිනයේ නාමයෝජනා කිහිපයක් බාර දෙනු ලැබීය.
බදුල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සදහා මෙසේ සන්ධානය විසින් නාම යෝජනා දී ඇත.
umbalata pissu ban. meya chande illanna nemei yanne. eka bara denna.
umbala wage gon harak tikak…..
meeta Sira Hitan…