චන්ද්‍රිකා බාරගන්න සූදානම්.. ජනාධිපති විරුද්ද නොවුනොත් ඇමතිකමක් දෙනවා..- එජාපය චන්ද්‍රිකාට කියයි..
January 25, 2019 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානම් නම් ඇය බාර ගැනීමට සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.
නමුත් ඇයට ඇමතිකමක් දීම හෝ නොදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසාන වශයෙන් තීරණය කරනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට හැකියාව ඇත්තේ ඇමති ධුරයක් නිර්දේහ කිරීම පමණක් බවත් ඒ මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ගණනාවක් ඉදිරි දිනවලදී එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
Aney oka ara fonseka tath kiyannako. Amathi duura gena nirdesha kalath avasan theeranaya janapathi visin ganney kiyala.
UNP is collecting more and more garbage. Take buddadasa along with her, she needs a continuous supply of alchohol .
“එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා nahina dehina kaale inna mae na(a)rilatha bhaara ganna kamathi velaa neva. samanalunta amatharava thava kinky samaaje saamaajikayoth inna bava penenava.
In fast all said LAJJA NETHI NAYAKAYA..now that name to attanagalla..
මෙයාට හොදම තනතුර සුරාබදු ඇමති කම
මොනවට ඉන්නවද රටේ අනෙ මන්දා
තාත්ත හදපු පක්ෂ විනාශ කල හින්දා
මහින්ඳ පක්ෂ භීතියට බඩ යන හින්දා
අලි හෙන්ඩුවත් විනාශ කරයිදැ මන්දා
මේ හොල්මන UNP එකට යනවා කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැති තුමාටත්, ප්‍රථම අගමැතිනි බණ්ඩාරනායක මැතිනියටත්, අනුර බණ්ඩාරනායකටත් කරන ලොකුම අපහාසයක්.
නමුත් මෙයාට ඒ කිසි දෙයක් අදාල නෑ රට අගාදයට යනවනම්.
බොම්බෙලි කරවල ගඳ ඉවසන්න පුළුවන් නං ගත්තට කමක් නෑ
රනිල් මහත්තයාගේ ආණ්ඩුවේ ෆොන්සේකා මහත්මයට පැවරිලා තිබුණූ රාජකාරිය තමයි චන්ද්‍රිකා මැඩම්ටත් කරන්න වෙන්නෙ
All balls. Under the present Constitution no one other than a MP be appointed as a Minister. CBK will not be able to be nominated under National List as her her name was not in the national or any of District Nomination list of UNP.. This the Law of the country.