චන්ද්‍රිකා-මෛත්‍රි ගැටුම දුරදිග යයි.. වැඩිය නැටුවොත් කරන දේ දන්නා බව චන්ද‍්‍රිකා කියයි..

August 7, 2018 at 12:02 am | lanka C news
චන්ද්‍රිකා-මෛත්‍රි ගැටුම දුරදිග යයි.. වැඩිය නැටුවොත් කරන දේ දන්නා බව චන්ද‍්‍රිකා කියයි..

දිගින් දිගටම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි කෝපයට පත්ව සිටින බව වාර්තා වේ.

තමන්ට මුණගැසීමට අවස්ථාවක්ල බානොදීම සහ දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය සිය හිතවතුන් සහ සමීප ඇමැතිවරුන් සමඟ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කර තිබේ.

පසුගිය ජූනි මස මුල් සති දෙකේ දී හිටපු ජනපතිනිය ලන්ඩනයේ රැදී සිටිය දී ජනාධිපතිවරයාගෙන් උපකාරයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටි හිතවතකුට හිටපු ජනපතිනිය කියා ඇත්තේ මෛත්‍රි දැන් තමා කියන දේ නාහන බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධ කටයුත්තකට ජනාධිපතිවරයා මුණැගසීමට අවස්ථාවක් ලබාදෙන්නැයි එම හිතවතා ඉල්ලූ අවස්ථාවේ දී තමන්ටවත් ඔහු මුණගැසීමට අවස්ථාවක් නොලැබෙන බව ඇය කියා ඇත.

පෞද්ගලිකව මුණගැසීමට ඉල්ලූ අවස්ථාවල පවා ජනාධිපතිවරයා රාජිත හෝ දුමින්ද යන ඇමැතිවරුන් ද කැඳවාගෙන පැමිණෙන බව කියා ඇති හිටපු ජනපතිනිය බොහෝ අවස්ථාවල දී රාජිත අසළින් හිඳුවා ගැනීම මෛත්‍රිගේ පුරුද්දක්ව ඇති බවත් කියා තිබේ.

මෛත්‍රී ජනපති පුටුවේ වාඩි කරවීමට වැඩි වැඩ කොටසක් ඉටු කළේ තමා බවත් මෛත්‍රිට ඕනෑ විදියට නටන්නට ඉඩ දිය නොහැකි බවත් කියා ඇති හිටපු ජනපතිනිය නටන්න ගියොත් කරන්න ඕනෑ දේත් තමා දන්නා බවත් අනතුරු අඟවා ඇත.

ප්‍රදීප් අනුර කුමාර
– seba.lk

159 views

17 Comments to “චන්ද්‍රිකා-මෛත්‍රි ගැටුම දුරදිග යයි.. වැඩිය නැටුවොත් කරන දේ දන්නා බව චන්ද‍්‍රිකා කියයි..”

  1. Pulasthi says:

    Purana kiyamanak thiyenawa sthreen samaga amanapakam ethi kara ganta epa kiyala. Satanin hema witama pirimiya parada wenawamai. Sthreen siyalu jara vishakuru weda kara purushayawa parajayata path karai. Chandrika ekka jeppenta Sirisena janadhipathi thuma kawda ? Ethumata a pal kalayaki. Parissam wuoowoth yahapath ya.

  2. HUNA says:

    Karana deyak ikmanata karapan. Thawa podi kalayayai thiyenne.

  3. sampath says:

    ai hora ganita preema aka vikunala gattha salli ewarawelada pal hora gani rata kewa

    • ලිහිණි says:

      දෙමල ඩයස් පෝරාවේ රුකඩ නැට්ටුවා සිරිසේනව නටවන්න විස්කි මැඩම්ගේ බෙර පදේ මදි වෙලා වගෙයි
      මේ අමන දේශපාලකයෝ තමන්ගේ මගඩිය තර කර ගැනීම හැර රට ජාතියට ආදරයක් ගරු කිරීමක් නැහැ
      අපේ රටේ සිදුවන හැම විනාශයකටම චෞර රැජිනත් වගකිව යුතුයි …මේ ගෑණි හිතන් ඉන්නේ අපේ මව් බිම එයාගේ අම්මගේ අප්පාගේ බුදලය කියලද ?
      චෞර රැජින දැන්වත් දේශපාලනයෙන් ඉවත්වෙලා අපේ රටින් පිටවී පලයන්

  4. Niru says:

    A commoner with no following except few among the 6.2 million idiots now threatening the president of the republic. Looks like My3palan will have to change his underwear soon.

  5. REAL MAN says:

    Dear President…You will be better of if you stay without this useless woman…. Eat my country for 10 full years… came back like zombie to eat it again….
    She is bloody misarable goast woman….

  6. David Milli-banda says:

    Hello all……………. This is an opera…………. When have you commenced to believe either of them?
    Both are diabolical LIARS !!!!!!!!!!!!!!

Main News