චන්ද්රිකා, රනිල්, එස්බී, රන්ජන්, චතුර හරියටම රගපා පෙන්වයි… ‘සමරේ & සමරේ’ට පේ්රක්ෂකාගාරය දෙදරන්න අත්පොලසන්..
March 5, 2017 at 11:12 pm | lanka C news
ස්වාධීන රූපවාහිනිය මගින් පවත්වන ලද ‘youth with talent’ වැඩසටහන අවසන් මහ තරගයට අන්තර්ජාලය ඔස්සේ ඉමහත් පේ්රක්ෂක ප්රතිචාර ලැබෙමින් තිබේ.
එහි ‘සමරේ & සමරේ’ මෙරට විවිධ දේශපාලන චරිත අනුකරණය කරමින් කල ඉදිරිපත් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත.
me roma newei yaluwa.original roma inne sirasa fm eke