චන්ද්‍රිකා ශ‍්‍රීපනිප ප්‍රබලයන් පිරිසක් සමගින් එන බව එජාප ප‍්‍රබලයා කියයි..

October 25, 2019 at 9:20 am | lanka C news
චන්ද්‍රිකා ශ‍්‍රීපනිප ප්‍රබලයන් පිරිසක් සමගින් එන බව එජාප ප‍්‍රබලයා කියයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් එක්සත් ජාතික පෙරමුණට සහාය දීම සඳහා එක්වන බව ඇමති පී හැරිසන් මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මේ මොහොතේ කළ යුතු හොඳම දෙය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම යැයිද ඔහු සඳහන් කළේය.

43 views

15 Comments to “චන්ද්‍රිකා ශ‍්‍රීපනිප ප්‍රබලයන් පිරිසක් සමගින් එන බව එජාප ප‍්‍රබලයා කියයි..”

  1. Don says:

    චන්ද්‍රිකා කුණුකන්ද Nobody cares … No difference ….

  2. gothaya says:

    aPO………………………………………… Naganna hadanne

Main News