චන්ද්රිකා ශ්රීලනිපයෙන් කපා දමයි.. කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..
December 6, 2018 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රැස්වීම හා සමස්ථ ලංකා කාරක සභාව තමනට දැනුමේ නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එම පක්ෂ මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ.
මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇහ විමසා ඇත්තේ මෑතකදී සිදු වූ ශ්රීලනිප කටයුතු සදමා තමනට ආරාධනා නොකලේ කුමන හේතුවක් මතද කියායි.
එම අවස්ථා දැනුම් නොදීමට හේතු දැන ගැනීමට කැමති බවත් සදහන කරන ඇය තමන් තව දුරටත් ශ්රීලනිපයේ අනුශාසකවරිය බවත් සිහිපත් කර ඇත.
ශ්රීලනීපයේ අනුශාසක වරිය unp එකට හෙළුවෙන් කඩේ යනවා…..😜😜
Cherio සිරිසේන
දැන් ඔයා expired ඇනී ගෙදරට වෙලා අඩියක් ගහලා විවේක සුවයෙන් ඉන්න.දැන් ඔයා ලගට කවෘවත් එන එකක් යැ.
රට වසර 11ක් විනාස කල හැතිරී
රට වසර 11ක් විනාස කල හැතිරීගෙ ඒකායන අරමුන රාජපක්ෂලාට මඩ ගැසීමය්.
බම්බුව මේ අම්ම්මන්දිගේ කපා දන්නා මුත් ඉතිරිවෙලා තියෙනවද? අත්තනගල්ලෙන් පළාත් සවවවත් දිනාගන්ට බැරි උණු සමාජ පිළිගනිම.තමා මෙයාට තියෙන්නේ.ජාතියේ අවාසනාවත ච්ව්ර රැජිණිය.
Becuse you are with the unpatriotic forces bitch. That’s why Slfp didn’t want to invite you.
She now looks more suitable for WWF
The politics of CBK aligned with Tamil Federalism by politics of TNA of that Tamil Eealm!!! $$$
We do not want to partition of Island for Tamil regime in North and Muslim state in Eastern province.
These are not that possible in our land of Lanka?
CBK wanted to division of Sri lanka. How can she be members of SLFP ????
දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ’දෙරණ’ත කුමට උපන ද?
a retired pro
බටකොල ඇනිබල් ආච්චිට ඉදලක් දී සිරිකොතේ පිටුපස මිදුල පිහිදන්න උපදෙස් දෙන්න