චන්ද්රිකා ශ්රීලනිපයෙන් කපා දමයි.. කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..
December 6, 2018 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රැස්වීම හා සමස්ථ ලංකා කාරක සභාව තමනට දැනුමේ නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එම පක්ෂ මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ.
මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇහ විමසා ඇත්තේ මෑතකදී සිදු වූ ශ්රීලනිප කටයුතු සදමා තමනට ආරාධනා නොකලේ කුමන හේතුවක් මතද කියායි.
එම අවස්ථා දැනුම් නොදීමට හේතු දැන ගැනීමට කැමති බවත් සදහන කරන ඇය තමන් තව දුරටත් ශ්රීලනිපයේ අනුශාසකවරිය බවත් සිහිපත් කර ඇත.
harlot
චිංචිමානවිකාව
Piyadasa gon king. Meikata unath gahai baagayak daagena.
” NERWASTHRAM PARAMAN SUKAM
WAGE NATAKAYAK KARAGANNA
ENNA ANNE. “
Dan nam penenne maradaane vesaganak wagai! kathawen, charithayen kriyawen wena wenasak nahanee!
Living GHOST………………….
ඔය බොරැව ගලවලා නරකද සනත් ග˛ණතිලකගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම්
හෙඳට නාන්න පුලුවන්
She has a right to ask that since she is an advisor of SLFP