චන්ද්‍රිකා සමග කුමන්ත‍්‍රණය කරන සියළු ශ‍්‍රීලනිප සාමාජිකයන් දොට්ට.. චන්ද්‍රිකාට මොලේ අමාරුවක්..

January 6, 2019 at 1:20 pm | lanka C news
චන්ද්‍රිකා සමග කුමන්ත‍්‍රණය කරන සියළු ශ‍්‍රීලනිප සාමාජිකයන් දොට්ට.. චන්ද්‍රිකාට මොලේ අමාරුවක්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමගික් කුමන්ත‍්‍රණය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් පක්‍ෂයෙන් එලපා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ දිනවල විවිධ කතා කියමින් සිටින්නේ ඇයගේ මොලයේ අමාරුවක් නිසා යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති එක්ව ඉතිහාසයේ සුවිශාලම ජනතා සන්ධානය ඉදිරි දින කිහිපයේදී ගොඩනගන බවත් ඒ සදහා වන අවසන් සාකච්චා මේ දිනවල සිදු කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

27,358 Viewers

2 Comments to “චන්ද්‍රිකා සමග කුමන්ත‍්‍රණය කරන සියළු ශ‍්‍රීලනිප සාමාජිකයන් දොට්ට.. චන්ද්‍රිකාට මොලේ අමාරුවක්..”

  1. Donald Isuru Wilegoda says:

    SLPP is the most powerful party in Sri Lanka.

  2. dudley says:

    Who’s this SB? Pinek, speak like a very power man, but not even voted to MY3.

Main News