චන්දික හතුරුසිංහ වැඩ පෙන්වයි.. බංග්ලිදේශය අතින් ශ‍්‍රී ලංකාව පරදිති..

March 19, 2017 at 5:30 pm | lanka C news
චන්දික හතුරුසිංහ වැඩ පෙන්වයි.. බංග්ලිදේශය අතින් ශ‍්‍රී ලංකාව පරදිති..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩාම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 04ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් වූහ.

මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරනු ලැබූ පලමු ටෙස්ට් ජයග‍්‍රහණයයි.

කරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 338ක් වාර්තා කල අතර පිලිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 467ක් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකාව දෙවන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 319ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට බංග්ලාදේශයට දුන් ලකුණු 190 කඩුලු හයකට ලකුණු 191ක් ලෙස ලබා ගනිමින් තරගයේ ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩක චන්දික හතුරුසිංහයි.

48 views
Main News