චන්දික හතුරුසිංහ වැඩ පෙන්වයි.. බංග්ලිදේශය අතින් ශ්‍රී ලංකාව පරදිති..
March 19, 2017 at 5:30 pm | lanka C news
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 04ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් වූහ.
මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරනු ලැබූ පලමු ටෙස්ට් ජයග්‍රහණයයි.
කරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 338ක් වාර්තා කල අතර පිලිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 467ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව දෙවන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 319ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට බංග්ලාදේශයට දුන් ලකුණු 190 කඩුලු හයකට ලකුණු 191ක් ලෙස ලබා ගනිමින් තරගයේ ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක චන්දික හතුරුසිංහයි.
That is a test match not a limited over match. If you do not know about cricket, please avoid writing these articles with incorrect information.
කෝ මේ නලින් බන්ඩාරයි රනිල් විකි යි.
ලකුනු නොලබාම අවුට් වෙලා වගේ
Sri Lanka’s Dananjaya and Dickwella and Dilruwan threw their wickets with unnecessary strokes in the 01st Innings. was the cause of the defeat.
Test cricket is no show business or limited overs.
Dickwella needs to learn to play in the ‘V” or should not be playing test crickets.
Whats wrong with dananjaya ? Cocky because he has a place in the side.
Whats the point of Chandimal in the team. Where is the consistance?? Got out tamely in the 02nd innings.
Only improved cricketer is Suranga Lakmal.
Why are’nt SLC giving Pushpakumar an opportunity untill Sandakan deals with his control.
I am really happy for Hathurusinghe. He deserves the glory
තරගයක දී ජයග්‍රාහකයන් දෙදෙනෙකු බිහි වන්නේ නැත. එක් අයෙක්, එක් කණ්ඩායමක් හෝ එක් පාර්ශවයක් ජය ලබන අතරේ අනෙක් තරගකරුවන් පරාජිතයන් බවට පත් වේ. ජයග්‍රාහකයෙකු නොමැති පරාජයක් හෝ පරාජිතයෙකු නොමැති ජයග්‍රහණයක් අපට මුණ ගැසෙන්නේ නැත.
ජය පරාජය දෙකම ඉවසමු
ඇයි එහෙම කියන්නෙ, අර නලින් බන්ඩාරයා කිව්වානෙ ලන්කා ටීම් එක මැච් දින්නන්නේ පින්ගුත්තර වික්කම බලු සින්හයාගෙ ආශිර්වාදයෙන් කියල නේ, අනෙ මෙහෙම බත්බැල පිස්සො රැලක්
තරඟ කරන්නේ නම් ජය, පරාජය දෙකටම සුදානම් වී සිටිය යුතුය.
කවුදෝ එකෙක්, “රනිල්ගේ වාසනාව” කිවුවා වගේ මතකයි, අර අපේ ටීම් එක ඔස්ට්‍රේලියාවට ගිය වෙලේ. හ්ම් ! රනිල්ගේ වාසනාව වෙන්න ඇති මේ වෙලා තියෙන්නේ. කෝ අර Thanks jesus ! Ha ! Ha !!